පාතාල_නායක_කංජිපානි_ඉම්රාන්ගේ_වැඩ

Michiboy

Junior member
  • Dec 17, 2018
    98
    39
    18
    Dubai
    පාතාල_කංජිපානි_ඉම්රාන්ගේ_වැඩ

    සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් හට ලබාදීමට ඔහුගේ හිතවතුන් විසින් රැගෙන ආ ජංගම දුරකථන 2ක්, බූස්ස බන්ධනාගාරයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් අවස්ථාව.කිසිවෙකුට සැක නොසිතෙන අයුරින් ඉතා සූක්ෂම ලෙස ප්ලාස්ටික් භාජනය නිෂ්පාදනය කරන අවස්ථාවේ ම භාජනය පතුලට ජංගම දුරකථන 2ක් දමා භාජනය නිෂ්පාදනය කර තිබුනි. ඒ අවස්ථාවේ අමුත්තන් පෙන්වීමේ ආහාර පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටි නිළධාරීන් ගේ අතිශය තියුණු ඉව නිසා මේ ජංගම දුරකථන අත් අඩංගුවට ගැනීමට හැකි විය.මුදලට යට නොවන දක්ෂ තරුණ නිළධාරීන් ඕනෑ තරම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව ඇත. අවශ්‍ය වන්නේ ඔවුන්ට අවංකව ස්වාධීනව රාජකාරිය කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීම පමනි.:frown:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,917
    8,255
    113
    Kotahena
    ඕක අල්ලන්නේ නැතුව ශේප් එකේ උට කතාකරන්න දීල අහන් හිටිය නං මොකෝ වෙන්නේ.
    මටත් හිතුනා. හෙන ගොං ඉතින් මුන්ට ඕන tv වලට ගිහින් ෂෝ එකක් දෙන්න ලොකුවට. අහු උන උන්ට credit ටික වටිනවා හොරු අල්ලන එකට වඩා. Promotion එහෙම හම්බෙන්න ඇති. ඕකයි යථාර්ථය..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City

    oka directma utane yanne, aaye kohe geniyannada :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනික් එක දේසපාලුවෝ බිස්නස්කාරයෝ කී දෙනෙක්ගේ රෙදි ගැලවෙයිද ඕක ඇතුලේ ඉන්න උන්ට මාසයක් විතර ෆෝන් පාවිච්චි කරන්න දීල අහගෙන හිටියනං. ඒ හින්ද ඒ වැඩි වැඩ කරන්නේ නෑ නිකන් ෆෝන් එක අල්ලලා නිකන් ඉන්නව ඇති.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,917
    8,255
    113
    Kotahena
    අනික් එක දේසපාලුවෝ බිස්නස්කාරයෝ කී දෙනෙක්ගේ රෙදි ගැලවෙයිද ඕක ඇතුලේ ඉන්න උන්ට මාසයක් විතර ෆෝන් පාවිච්චි කරන්න දීල අහගෙන හිටියනං. ඒ හින්ද ඒ වැඩි වැඩ කරන්නේ නෑ නිකන් ෆෝන් එක අල්ලලා නිකන් ඉන්නව ඇති.

    oka directma utane yanne, aaye kohe geniyannada :dull:

    සමහරවිට ඕක check කරණකොට ගෙනාපු එකා දන්නවා Phone එක මාට්ටු උනා කියල. එතකොට ආපහු අරූ ගෙ අතට දුන්නට වැඩක් නෑ.. ඌ දන්නවා මුන් අහගෙන ඉන්නවා ඇති බව..
    නැත්තන් ගෙනාපු මිනිහා ව හිරකරගෙන ඉන්න ඕන පොලිසියෙන්. එහෙම හිටියත්.. Phone එක අතට අරං මුලින්ම call කරන dial එක දන්නවා කාගෙ අතේ ද Phone එක එව්වේ කියලා. ඒ conversation එකේදි කතා වෙනවා phone එක එවපු විඳිය ගැන එතකොට
    තේරෙනවා.. ඒ මිනිහා මූණ ට හම්බුනේ නැ කියලා. එතකොට සැක හිතෙනව..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරවිට ඕක check කරණකොට ගෙනාපු එකා දන්නවා Phone එක මාට්ටු උනා කියල. එතකොට ආපහු අරූ ගෙ අතට දුන්නට වැඩක් නෑ.. ඌ දන්නවා මුන් අහගෙන ඉන්නවා ඇති බව..
    නැත්තන් ගෙනාපු මිනිහා ව හිරකරගෙන ඉන්න ඕන පොලිසියෙන්. එහෙම හිටියත්.. Phone එක අතට අරං මුලින්ම call කරන dial එක දන්නවා කාගෙ අතේ ද Phone එක එව්වේ කියලා. ඒ conversation එකේදි කතා වෙනවා phone එක එවපු විඳිය ගැන එතකොට
    තේරෙනවා.. ඒ මිනිහා මූණ ට හම්බුනේ නැ කියලා. එතකොට සැක හිතෙනව..
    බඩු අතට දෙන එක නැවැත්තුව නං හරි, දෙන ඕනේ එකක් ගෙනත් බාර දෙන්න පුළුවන් පොලිසියට, පොලිසිය හෙමිට බලල පස්සේ කුඩුවට ලැබෙන්න සලස්සනව, එතකොට ඇත්තටම ඕක අහගෙන හිටියේ නැතත් අර මනුස්සය අහගෙන ඉඳියි කියල සැකේට පාවිච්චි කරන එකක් නෑ.
     
    :yes:

    unta oita wada dewal deal karala purudu athi bn , mokakda hari mokakda waradi kiyala unta hondata therenawa :yes: mudukku wala hitapu andapalayone, hareddi therenawathi kelawenna thama yanne kiyala

    ara wage game gahanna amarui :dull:

    oka kohomath ahu wenna hitapu ekek nemeine, Madush karayage partya thibbe naththan

    naththan okath ara Kibula ale Guna, Ice Manju wage sada missing thama
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,917
    8,255
    113
    Kotahena
    බඩු අතට දෙන එක නැවැත්තුව නං හරි, දෙන ඕනේ එකක් ගෙනත් බාර දෙන්න පුළුවන් පොලිසියට, පොලිසිය හෙමිට බලල පස්සේ කුඩුවට ලැබෙන්න සලස්සනව, එතකොට ඇත්තටම ඕක අහගෙන හිටියේ නැතත් අර මනුස්සය අහගෙන ඉඳියි කියල සැකේට පාවිච්චි කරන එකක් නෑ.

    Dialog මොබිටෙල් වගේ company වල option එකක් තියෙනවා phone එකක්‌ කොතැනද තියෙන්නේ කියලා හොයන්න පුළුවන් tower එකේ සිග්නල් එක අනුව estimate 50ක් මීටර් වගේ ද කොහෙද ප්‍රමාණයකට..
    ඔය හිරගෙවල් වලට බොරුවට phone ගෙන්න එපා කියලා නීතියක් දාලා බොරුවට ගේට්ටුවෙන් ඇත පත ගලා check කරලා Dialog උන්ට කියලා තිබුණා නම් හරි හිරගෙදර ඉඳන් Phone on කරන්නේ කවුද කියලා සතියකට වතාවක් check කරන්න කියලා. ඒ කරල ඒ phone ඔක්කොම calls record කරා නම් මාළු දැලක් දැම්මා වගේ තියෙයි.
    ඒත් ඕවා රහසිගත ලෙස කරන්න ඕන ඒවා Intel වලින්. අපේ රටේ ඔක්කොම පාවා දෙන ඇමැති ලා එක්ක කරන්න බැ.. ඕක කරත් සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්නත් බෑ.. හරියට කරන්නේ මොකක්ද කියලා දන්න එකෙක් වෙන්න ඕන කරන්න. Dialog එකෙන් leak වෙන්න පුළුවන්.. නැත්තං වෙන කවුරු හරි කියයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,917
    8,255
    113
    Kotahena
    :yes:

    unta oita wada dewal deal karala purudu athi bn , mokakda hari mokakda waradi kiyala unta hondata therenawa :yes: mudukku wala hitapu andapalayone, hareddi therenawathi kelawenna thama yanne kiyala

    ara wage game gahanna amarui :dull:

    oka kohomath ahu wenna hitapu ekek nemeine, Madush karayage partya thibbe naththan

    naththan okath ara Kibula ale Guna, Ice Manju wage sada missing thama

    ඔව් මූ ට හැම තැනම connections ඇති.. අහු වෙන්න හිටිය එකෙක් නෙමෙයි උගේ කරුමේ මධුෂ් නිසා පාත් උනේ