මචෝ..පුලුවන්නම් පේනට් එකක් හරියට කරන විදිය ත්‍රෙඩ් එකක් විදියට දාන්න...
මම ෆුට් සයිකල් එක පේන්ට් කරා,,,එත් ටික කාලෙකින් අයෙ මලකඩ ආවා...නිකම් තීන්ත ගෑවා විතරයි හබැයි..ලැකර් ගාන්න කලින් තව මොනවද ගාන්න ඔනෙ..(ඇන්ටිකොරොසිව්,,බේස්,,මේවයෙ වෙනස කියන්න..) :confused: