ඉතුරු ටිකත් ඉක්මනට දාල මේක ඉවරකරපන් මචන්,, :angry: දැන් මේක ඉතුරු කොටස් එනකම් බලන් ඉදල එපා වෙලා ඉන්නේ :dull: ,,,උබේ එල ස්ටයිල් එක හැබැයි,, :yes: මේ වගේ මෙගා නාට්‍ය දාන්නේ නැතුව කෙටි කථා වගේ දාපන් මචන්.. අනිවා බලනවා... මෙහෙම දැම්මම අපේ ලේ පිච්චෙනවා මචන්..:P