ඔව් ඔය ඉස්සර වැඩකරුවොන්ගෙ ෆෙරාරි පිස්සුව තිබ්බ පොර එහෙම southlands එකේ නිවුන්නු දෙන්නෙක් එක්ක කාලයක් හිටිය. කෙල්ලො ගිහින් සෙට් වුනේ. මුලු ටීම් එකම හිටිය අර රත්වත්තේ කාරය ඇසිඩ් ගහපු කෙල්ලත් එක්ක. එකෙක්වත් චාටර් වුනේ නැහැ national ලෙවල් එකේ.
පත්තර වල ලියන උන් දැනගෙන හිටියත් ලිව්වෙ නැහැ ඒ කාලෙ...