ලංකාවෙ බැංකු වලින් සල්ලි ලොකු ගානක් වෙන අකඋන්ට් එකකට යවනකොට හරි තමන්ගෙ අකඋන්ට් එකෙන් සල්ලි ගන්නකොට හරි දැන් හේතු කියන්න ඕනද?
ලක්ෂ 50 වගේ withdraw කරනවනම් හරි වෙන කෙනෙක්ට යවනවනම් documents ඉල්ලනවද මොනවහරි?
ලක්ෂ 50 වගේ withdraw කරනවනම් හරි වෙන කෙනෙක්ට යවනවනම් documents ඉල්ලනවද මොනවහරි?