Ranil? ගොවිගම
Sajith? රදා
Namal? ගොවිගම
Anura? ගොවිගම
Dilith? නොදනී
SF? කරා (පොර හමුදාවෙන් අස් වෙලා ගිහින් මාදු ගඟේ ඔරු පදින photos මීඩියා එකට දුන්නේ ඒක හින්දා)
Wijedasa? නොදනී
Nuwan Bopage? නොදනී
------ Post added on 1724490517
හරිනි ගාල්ලේ අමරසුරිය කෙනෙක් නේද? එතකොට කරාවේ හරි...