Australia වල කෙනෙක් ගෙවන tax එක අවුරුද්දෙ අන්තිමට ආයිත් ඒකෙන් ප්‍රතිශතයක් ආපහු ගෙවනවා කියන්නෙ ඇත්තද? Yes ( but as far my understand its a small percentage. less than 5%)
ඒක හැම ෆීල්ඩ් එකකකම අයට හම්බෙනවද? Yes
එහෙම ගෙවනවනම් ඇයි එහෙම ගෙවන්නෙ? Don't know
ඔහොම ආපහු ගෙවන වෙන රටවල් මොනවද තියෙන්නෙ? I...