මචන්ලා අපි මේ වගේ handmade bags හදනවා. මේවා අතින් ගොතලා හදන බෑග් වර්ගයක්.
අපිට ඕනි මේවා foreigners ලට sell කරගන්න විදියක්. එහෙම foreigners ලා එන shops දන්න අය ඉන්නවද
එහෙම නැත්නම් export කරන්න market එකක් දන්නව නම් ඒ ගැන විස්තර පොඩ්ඩක් කියන්න.
අපි දැනට online orders තමයි කරන්නෙ. අපිට ඕනි...