Loan / Raising Fund Help

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මට බිස්නස් එකට දාන්නයි, ගේ හදාගන්නයි ලක්ෂ 5ක් හොයාගන්න ඕනි වෙලා තියෙනවා. මේ වෙනකොට personal loan එකක් අරන් තියෙන්නෙ salary එක පෙන්නලා.

    House Loan හරි වෙන මොනාද ක්‍රම තියෙන්නෙ ලක්ෂ 5ක් හොයාගන්න?
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    ලක්ෂ 5 housing loan එකක් අරන් එකේ කොටසක් බිස්නස් එකට දාල ඉතිරි ටිකෙන් ගෙයක් හදන හැටි පොතක් ලියල පලකරන්න. පොතට අනිවා සම්මාන පිට සම්මාන ලැබෙනවා. පොත විකුණලත් සෑහෙන ගානක් ලැබේවි.
    යුටියුබ් කාරයෝ දුවගෙන ඒවි සාකච්චා ගන්න. උන්ගෙනුත් සැහෙන ගානක් හොයාගන්න පුළුවන්වේවි.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ලක්ෂ 5 housing loan එකක් අරන් එකේ කොටසක් බිස්නස් එකට දාල ඉතිරි ටිකෙන් ගෙයක් හදන හැටි පොතක් ලියල පලකරන්න. පොතට අනිවා සම්මාන පිට සම්මාන ලැබෙනවා. පොත විකුණලත් සෑහෙන ගානක් ලැබේවි.
    යුටියුබ් කාරයෝ දුවගෙන ඒවි සාකච්චා ගන්න. උන්ගෙනුත් සැහෙන ගානක් හොයාගන්න පුළුවන්වේවි.
    සිංහල නොතේරෙන එකටයි, සාමාන්‍ය දැනීම නැතිකමටයි මට කරන්න දෙයක් නෑ.

    අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නෙ නැත්නම් comment නොකර ඉන්න.

    ඔයාට වෙලාවක් තියෙනවනම් ලක්ෂ 5න් ගෙයක් හදන හැටි පොතක් ලියලා පල කරන්න. යූටියුබ් කාරයොගෙනුත් ගානක් හොයාගන්නත් පුලුවන් වෙයි 🙂👍
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    සිංහල නොතේරෙන එකටයි, සාමාන්‍ය දැනීම නැතිකමටයි මට කරන්න දෙයක් නෑ.
    අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නෙ නැත්නම් comment නොකර ඉන්න.
    ඔයාට වෙලාවක් තියෙනවනම් ලක්ෂ 5න් ගෙයක් හදන හැටි පොතක් ලියලා පල කරන්න. යූටියුබ් කාරයොගෙනුත් ගානක් හොයාගන්නත් පුලුවන් වෙයි 🙂👍
    හරි මචන් එළ !! අපිට සිංහල තේරෙන්නෙත් නෑ, සාමාන්‍ය දැනුමත් නෑ, ඒවගේම ණයත් නෑ. කව්රුහරි හොද ණය කාරයෙක් උත්තර දෙවි. ජය !!!
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,640
    11,639
    113
    umba personal loan eken salary eken ganna puluwan gaana max out karala nam housing loan ganna amarui..
    housing loan ekata idama bank ekata thibbath payment karanna wikdiyak pennanna ona..
    business income ekak hari salary hari..
    habai laksha 5 nam loku gemak naha, bank eke manager anduranawa nam dei.. uta talk karala balapan..
     
    • Like
    Reactions: lashan M

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    umba personal loan eken salary eken ganna puluwan gaana max out karala nam housing loan ganna amarui..
    housing loan ekata idama bank ekata thibbath payment karanna wikdiyak pennanna ona..
    business income ekak hari salary hari..
    habai laksha 5 nam loku gemak naha, bank eke manager anduranawa nam dei.. uta talk karala balapan..
    Thank you. Man balannam br