ඌ කැමතියිලු බං කෙල්ලට කරපු වැරදි හදාගෙන හොඳට ඉන්නම් කියල ගෙදරට කියල. පස්සෙ ගෙදරින් කැමති වෙලා ආයෙ. ඒත් කෙල්ල පොඩ්ඩක්වත් කැමති නෑ කියල කියන්නෙ :dull:
ඒ කොල්ලට commitment issues තියෙන්නෙ කෙල්ල ඉවසල ඉවසල බැරිම තැන තමයි ඒකෙන් ගැලවෙන්න try කරන්නෙ.
ඒ කියන්නෙ සරලවම උඹ මට කෙල්ල ගැන තියෙන අදහස අතහැරපන්...