Love ප්‍රශ්නයක් 2

Dec 30, 2011
109
4
0
මේක පලවෙනි thread එක හා සම්බැන්ඳියි..

http://www.elakiri.com/forum/showthread.php?t=1871503

කෙල්ල කීව ගෙදර සහ අනික් අය ගැන හිතල කෙල්ලව අමතක කරන්න කියල. උඹලට කියන්න මට අන්තිම දවස් වල කෙල්ල ගැන මාර හැගීමක් ආවෙ :sorry: ඒක පුදුමාකාර ආදරණීය හැගීමක් :love: පස්සෙ මං කීව කෙල්ලට තීරණයක් ගන්න කියල. කෙල්ල මොනා උනත් මට ආදරෙයි ඒක මට තේරෙනව. මම කෙල්ලගෙ perfect ම match එක ලු.:love: ගෙදර අය සහ කොල්ලගෙ ගෙදර අය ගැන හිතල කෙල්ල විඳවූ වත් තීරණයක් ගන්නව කීව. දැන් මචං මං කොහොමද ඉන්න ඕනෙ ? පැත්තකට වෙලා සද්ද නැතුව වෙන දේ බලන් ඉන්නද නැත්නම් කෙල්ල එක්කම ඉන්නද ?
 

Life_Sucks

Member
Nov 23, 2018
153
2
0
අනේ මංදා බං මටත් දැන් අවුරුදු 6 ක ලව් එක ෆීල් වෙන එක අඩු වෙලා වෙන එකියක්ට හිත වැනෙනවා. ඒකිට කොල්ලෙකුත් ඉන්නවා ඒත් මා එක්කත් උකුලු මුකුලු. :( complicated
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    අනේ මංදා බං මටත් දැන් අවුරුදු 6 ක ලව් එක ෆීල් වෙන එක අඩු වෙලා වෙන එකියක්ට හිත වැනෙනවා. ඒකිට කොල්ලෙකුත් ඉන්නවා ඒත් මා එක්කත් උකුලු මුකුලු. :( complicated

    දැං ඉන්න එක මට සෙට් කරපන්කො... :)
     

    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    අපිට කෙල්ලෙක්ගෙ පෑඩ්ස් එකක් ඉඹල බලන්ඩ වාසානාවක් නෑ ඉතිං :(

    නගරසභා කුණු ලොරියක් ඇවිස්සුවා නම් ඕනෙ තරම් හොයාගන්න තියේවි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    නගරසභා කුණු ලොරියක් ඇවිස්සුවා නම් ඕනෙ තරම් හොයාගන්න තියේවි.

    ලස්සන කෙල්ලෙක්ගෙ එකක්ද කියල ෂුවර් කරගන්නෙ කොහොමද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113

    මෙච්චර කාලෙකට මට කෙල්ලෙක්ව හරියට ආශ්‍රය කරන්ඩ ලැබිල නෑ

    පේනව නේ මට වෙලා තියෙන දේ..
    ‍මේවට රජය වගකියන්ඩ ඕනෙ :D
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    දාල යන්න හදනකොට අගේ වැඩියි. ඒකයි ඔතන වෙන්නෙ කොල්ලො :yes: