කොට්ටාව, රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි , සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.
එම අවස්ථාවේදි විශේෂ පොලිස් කාර්ය බලකායේ නිලධාරින් විසින් එල්ලකළ...