pathleta sudde denawa

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    කොට්ටාව, රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි , සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.
    එම අවස්ථාවේදි විශේෂ පොලිස් කාර්ය බලකායේ නිලධාරින් විසින් එල්ලකළ ප්‍රති ප්‍රහාරයෙන් සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මිය ගොස් ඇත.
    එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන අය බව හඳුනාගෙන ඇත.
    හබරකඩ වසන්ත යන අය මීට මාස කිහිපයකට පෙර මාතර නගරයේ රන් භාණ්ඩ ආයතනය කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකු වන බව පොලීසිය සඳහන් කරයි.
    සැකකරුන් සන්තකයේ තිබි මැෂීන්ගන් වර්ගයේ තුවක්කුවක් මයික්‍රෝ වර්ගයේ පිස්තොල අවියක් සොයාගෙන ඇත.
     
    • Like
    Reactions: Lejayange

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    DIG M.R Lathif ge set ekak wade karala thiyenne :yes:
    pahugiya kale Pujitha meyatath shot eka dennalu neda idala thiyenne (article ekaka thibba)

    ow ow mamath kiyewwa.e dwas wala polisiya unath wada karanna bayen hitiye mona ledak dayda danne nehane
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කොට්ටාව, රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි , සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.
    එම අවස්ථාවේදි විශේෂ පොලිස් කාර්ය බලකායේ නිලධාරින් විසින් එල්ලකළ ප්‍රති ප්‍රහාරයෙන් සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මිය ගොස් ඇත.
    එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන අය බව හඳුනාගෙන ඇත.
    හබරකඩ වසන්ත යන අය මීට මාස කිහිපයකට පෙර මාතර නගරයේ රන් භාණ්ඩ ආයතනය කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකු වන බව පොලීසිය සඳහන් කරයි.
    සැකකරුන් සන්තකයේ තිබි මැෂීන්ගන් වර්ගයේ තුවක්කුවක් මයික්‍රෝ වර්ගයේ පිස්තොල අවියක් සොයාගෙන ඇත.

    idala hitala wedagath dewaluth daanawa neda uba :P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තමන්ට හිතවත් පාතාලෙට එරෙහිව ඉන්න පාතාලේ සුද්ද කරනවා... :rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ

    කමක් නෑ. එක කොටසක් හරි නැතිවෙනවනේ..මොකද උබලගේ මහා එකා උට හිතවත් පාතාලේ තියාගෙන විරුද්ද උන් නැතිකරෙත් නෑ, හිතවත් උන් නැතිකරෙත් නෑ...පොනිලා විරුද්ද උන් නැති කරලා තිබුනානම් දැන් මේ ආණ්ඩුවට තියෙන්නේ උන්ගේ විරුද්ද සෙට් එක නැති කරන්න විතරයි.එතකොට දෙපැත්තම ඉවරයි.
     
    • Like
    Reactions: චගු

    :cool::cool::cool::cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    තමන්ට හිතවත් පාතාලෙට එරෙහිව ඉන්න පාතාලේ සුද්ද කරනවා... :rolleyes:

    කමක් නෑ. එක කොටසක් හරි නැතිවෙනවනේ..මොකද උබලගේ මහා එකා උට හිතවත් පාතාලේ තියාගෙන විරුද්ද උන් නැතිකරෙත් නෑ, හිතවත් උන් නැතිකරෙත් නෑ...පොනිලා විරුද්ද උන් නැති කරලා තිබුනානම් දැන් මේ ආණ්ඩුවට තියෙන්නේ උන්ගේ විරුද්ද සෙට් එක නැති කරන්න විතරයි.එතකොට දෙපැත්තම ඉවරයි.
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කමක් නෑ. එක කොටසක් හරි නැතිවෙනවනේ..මොකද උබලගේ මහා එකා උට හිතවත් පාතාලේ තියාගෙන විරුද්ද උන් නැතිකරෙත් නෑ, හිතවත් උන් නැතිකරෙත් නෑ...පොනිලා විරුද්ද උන් නැති කරලා තිබුනානම් දැන් මේ ආණ්ඩුවට තියෙන්නේ උන්ගේ විරුද්ද සෙට් එක නැති කරන්න විතරයි.එතකොට දෙපැත්තම ඉවරයි.
    අන්නේකයි අඩුගානේ බාගයක් හරි ඉවරවෙයි නෙ :yes:
     
    • Like
    Reactions: KDH

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කමක් නෑ. එක කොටසක් හරි නැතිවෙනවනේ..මොකද උබලගේ මහා එකා උට හිතවත් පාතාලේ තියාගෙන විරුද්ද උන් නැතිකරෙත් නෑ, හිතවත් උන් නැතිකරෙත් නෑ...පොනිලා විරුද්ද උන් නැති කරලා තිබුනානම් දැන් මේ ආණ්ඩුවට තියෙන්නේ උන්ගේ විරුද්ද සෙට් එක නැති කරන්න විතරයි.එතකොට දෙපැත්තම ඉවරයි.

    උබ ඉරෝසන්මද බන්...?

    මහින්දගේ වැඩක් ගැන negatively කතාකරන හැම එකාගෙම මහා එකා රනිල් කියල හිතනව.. :baffled:
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති. ආහ් සොරි සොරි පොනිල දැන් අගමැටි ගූ එන් පි කුක්කන්ටයි , පුංචි අම්මගෙ සීනුවෙ සෙට් එකටයි විතරනෙ.

    නිවටයෙක් ජනපති වුනත් සිංහයෙක් අගමැති උනාම ඔහොම තමයි.:cool:
     
    • Like
    Reactions: KDH

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති. ආහ් සොරි සොරි පොනිල දැන් අගමැටි ගූ එන් පි කුක්කන්ටයි , පුංචි අම්මගෙ සීනුවෙ සෙට් එකටයි විතරනෙ.

    නිවටයෙක් ජනපති වුනත් සිංහයෙක් අගමැති උනාම ඔහොම තමයි.:cool:
    :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    උබ ඉරෝසන්මද බන්...?

    මහින්දගේ වැඩක් ගැන negatively කතාකරන හැම එකාගෙම මහා එකා රනිල් කියල හිතනව.. :baffled:

    උ දාන පොස්ට් දැකලා තියෙනවා ඇරෙන්න මට උව හම්බවෙලා නෑ..මට එළකිරියේ තියෙන්නේ මේ ප්‍රොෆයිල් එක විතරයි ..පහුගිය දවස්ටිකේ උබේ පොස්ට් එහෙමත් මං දැක්කා.ඒ හැම එකම පොනිල්ට කඩේ යන ඒවා..උබ දැන් මේ දාපු පොස්ට් එකම පේනවනේ..මොකෙක් හරි පාතාල සෙට් එකක් මරන එකට විරුද්ධව නේ උබ කතාකරේ..අපිට නම් පාතාලේ මොකා මැරුවත් කමක් නෑ..අපේ කවුරුවත් නෑ පාතාල වැඩ කරන අය නෑ .....මහින්ද මැරෙව්වත් , පොනිලා මැරෙව්වත් ප්‍රශ්නයක් නෑ ඒ නිසා ...සුදු වැන් වල ගියත් ආයුධ පෙන්නන්න එක්කන් ගිහින් මැරුවත් ප්‍රශ්නයක් නෑ...
    පහුගිය අවුරුදු තුනට පාරේ ගිය අහිංසක මිනිස්සු කී දෙනෙක් ට ඕකුන් වෙඩි තිව්වද? කවුරු හරි පාතාලේ ඉවර කරනවා නම් ඒ ඇති...

    මම කාටවත් කඩේ යන්නේ නෑ බන්...

    උබ වගේ අන්ත මහින්ද පාක්ෂිකයෝ හිතනවා ඇති මම ටෝයියෙක් කියල, ඒ වගේම සදුන් බුවා හිතන්නේ මම බයියෙක් කියල.. :rolleyes:

    හැබැයි මම පිලිගන්නවා බයියෙක් වෙන එක සාදාරනයි කියල ටෝයියෙක් වෙනවට වඩා., අන්තිම අවුරුදු 3 වෙච්ච දේවල් බැලුවම...:yes:

    එත් මට පැත්තකට බර වෙන්න ඕනේ නෑ, දේශපාලනය කරන කාව වත් ප්‍රශංසා කරන්නේ නෑ මොකද හැමෝම නරක මිනිස්සු...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    උ දාන පොස්ට් දැකලා තියෙනවා ඇරෙන්න මට උව හම්බවෙලා නෑ..මට එළකිරියේ තියෙන්නේ මේ ප්‍රොෆයිල් එක විතරයි ..පහුගිය දවස්ටිකේ උබේ පොස්ට් එහෙමත් මං දැක්කා.ඒ හැම එකම පොනිල්ට කඩේ යන ඒවා..උබ දැන් මේ දාපු පොස්ට් එකම පේනවනේ..මොකෙක් හරි පාතාල සෙට් එකක් මරන එකට විරුද්ධව නේ උබ කතාකරේ..අපිට නම් පාතාලේ මොකා මැරුවත් කමක් නෑ..අපේ කවුරුවත් නෑ පාතාල වැඩ කරන අය නෑ .....මහින්ද මැරෙව්වත් , පොනිලා මැරෙව්වත් ප්‍රශ්නයක් නෑ ඒ නිසා ...සුදු වැන් වල ගියත් ආයුධ පෙන්නන්න එක්කන් ගිහින් මැරුවත් ප්‍රශ්නයක් නෑ...
    පහුගිය අවුරුදු තුනට පාරේ ගිය අහිංසක මිනිස්සු කී දෙනෙක් ට ඕකුන් වෙඩි තිව්වද? කවුරු හරි පාතාලේ ඉවර කරනවා නම් ඒ ඇති...

    :rofl::rofl::rofl: