මචන්ලා,
ඔන්න මම අලුත් වැඩක් පටන් ගන්න හිතුවා. අපේ එළකිරි එකේ ඉන්න හුඟ දෙනෙක් DSLR camera use කරනවා ඇතිනේ. ඉතින් කට්ටියට හම්බ වෙන documents,video එහෙම මේ Thread එකේ දාමු. මේ වගේ වෙන thread එකක් තියෙනවද දන්නේ නෑ. තියෙනවනම් මටත් ඒ link එක එවන්න. ඔන්න මගේ ගැනේ NIKON 5100 එක ගැන තියෙන document...