1. J

    අඹ_යහළුවෝ DVD Rip

    machan, link ekakwath weda karanne nene....youtube eke tiyena video ekat quality madi...pls help me to download good quality one...
  2. J

    Help....veritas certificate එක verify කර ගන්න විදියක් ?

    Help....veritas certificate එක verify කර ගන්න විදියක් ? මචන්ලා , කව්රු හරි දන්නවද Japan වලින් චාර් එකක් ගෙන්නද්දී ඕනේ veritas certificate එක verify කර ගන්න විදියක් ? මම අලුතෙන් car එකක් ගන්න යනවා. Sale කාරගෙන් ඇහුවම කීවේ veritas original කියලා. sure නෑනේ . Please Help Me.
  3. J

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    need help regarding hatch back මචන් මගේ ගාව තියෙනවා Toyota VITZ එකක්. ඉතින් ඒවා ගැනත් දාපන්කෝ . Plz
  4. J

    Etisalat Post Paid Bill Viewer

    machan, what is the account number means??? is that phone number or anything else???
  5. J

    මහ රහතුන් වැඩි මග ඔස්සේ

    මහ රහතුන් වැඩි මග ඔස්සේ මචන්ග්ලා, කවුරු හරි ගාව තියෙනවද දිවයින පත්තරේ යන මහ රහතුන් වැඩි මග ඔස්සේ කියන ලිපි මාලාව. තියෙනවනම් කව්රු හරි PM කරපල්ලකෝ.
  6. J

    Etisalat හොරු

    මචන්ග්ලා මම අද නිකන් Etisalat web site එකට ලොග් උනා . එතකොට තමා වැඩේ අහු උනේ . බලපන් මුන්ගේ tarrif . discover ,dream , success , reach කිය කියා plans දාල තිබ්බට ඔක්කොගෙම තියෙන්නේ එක.බලපන් මුන් අපිව අන්දන විදිය. Discover Monthly Subscription FREE Price (E to E) Rs. 1 Price (Other Networks) Rs...
  7. J

    නන්දා මාලනී මහත්මියගේ ස්වේත රාත්රියේ DVD එක

    නන්දා මාලනී මහත්මියගේ ස්වේත රාත්රියේ DVD එක මචන්ගලා , කාගේ ගාව හරි තියෙනවද නන්දා මාලනී මහත්මියගේ ස්වේත රාත්රියේ DVD එක ගන්න ? මම දන්නා විදියට අන්තිම එකේ video එක සිරස එකෙන් ගන්න පුළුවන් ? කව්රු හරි ගව තියෙනවද ?
  8. J

    Location Update Sequence diagram

    I don't have much experience in 4G network brother...but i will try to get some technical documents with you regarding this... i have only 2G/3G experience..as far as i know for 4G network still there is no standard network setup..give me some time and i will let you know...
  9. J

    Location Update Sequence diagram

    Dear Machangla, this is my first post.. please go through the attached pdf and you can see how your mobile phone is sending your current location to the Mobile Switching System. this document i found from internet and hope you guys will interest on this. if you need more information about GSM...
  10. J

    Sinhala Songs

    need Athma liyanage's songs please machan, please give athma's songs....
  11. J

    Sinhala Songs

    need Athma liyanage's songs hi machangla, can u pls upload Athma liyanage's songs.
  12. J

    පත්තරේ...!!!! ලොකු බබාලට...

    download kohomada ban dowanload karanne????:no: mama aluth ban mekata....

    No contents