1. shaakunthala

    Kinetic Honda Marvel Engine Mount Bushes

    Kinetic Honda Marvel ස්කූටරයක එන්ජින් මවුන්ට් බුෂ් දෙකක් ලබා ගත හැකි ක්‍රමයක් දන්නා පින්වතෙකු සිටී ද? :cool: අපේ පරණ ස්කූටරය ගැලෙව්වා හයිකරගන්න බැරුව ඉන්නේ. (2004න් පස්සෙ Stafford Motors මේ ස්කූටර් ගෙන්නන එක නැවැත්තුවා එ් නිසා ඔරිජිනල් බුෂ් නැත)
  2. shaakunthala

    Etisalat අපෙන් හොරකම් කරන හැටි | How Etisalat fraudulently rips off our money

    Etisalat අපෙන් හොරකම් කරන හැටි | How Etisalat fraudulently rips off our money ගිය අවුරුද්දෙ අන්තිම (2014 දෙසැම්බර්) කාලෙ මම ගත්තා Etisalat Internet connection එකක්. ඕක ටික කාලයක් කරදරයක් නැතුව පාවිචචි කළා. පොඩි පොඩි අඩුපාඩු හැරෙන්න වෙන කිසි අවුලක් තිබුණෙ නෑ මාර්තු මාසෙ වෙනකම්. 2015 මාර්තු මාසෙ...
  3. shaakunthala

    Gnome අවුලක්

    මට තියෙනවා පරිගණක ගැන ලොකුම ලොකු ප්‍රශ්නයක්. අපේ යුරාජ් අයියා පරිගණක ගැන ගැටළු වලදි එයාව contact කරන්න කියල තිබුණ නිසා මම යැව්වා. ඒත් එයත් දන්නෙ නැතිලු.. දන්න කෙනෙක් ඉන්නවනං කියන්න බලන්න මේකට උත්තරේ.... :P http://urajlk.wordpress.com/about-2/
  4. shaakunthala

    කියැවිය යුතු ම ලිපියක් | A Post that MUST BE READ

    කියැවිය යුතු ම ලිපියක් | A Post that MUST BE READ http://miduma.blogspot.com/2010/01/blog-post_09.html
  5. shaakunthala

    I'm alive

    Well, I'm alive but busy with exam stuff :(

    No contents