මට තියෙනවා පරිගණක ගැන ලොකුම ලොකු ප්‍රශ්නයක්. අපේ යුරාජ් අයියා පරිගණක ගැන ගැටළු වලදි එයාව contact කරන්න කියල තිබුණ නිසා මම යැව්වා. ඒත් එයත් දන්නෙ නැතිලු.. දන්න කෙනෙක් ඉන්නවනං කියන්න බලන්න මේකට උත්තරේ.... 





හික් හික්
ශාකුන්තල අයියේ ඕකට නම් උත්තර දෙන්න වෙන්නෙ කෙල්ලෙක්ගෙන්ම අහල තමා
හැබැයි වැඩේ ඇහුවට පස්සෙ උත්තරේ හම්බෙන්නේ අත පුරෝල කනට!!!
![]()
![]()