ජනාධිපති චන්දෙන් දිනල එන ගමන් පාරෙ හිටපු හමුදාවෙ අයට මෙගා ෆෝන් එක්කින් ස්තුතිය පල කරා. පොලීසියේ ප්‍රවාහන දීමනා රු 7000/- වැඩි කරල සහ පොලීසියේ අයට නීති ආදාර දෙන්ඩ්ද් fund එකක් හදනව කියල හිරු එකේ දාල තිබ්බ .
මේ ටික දැක්කම මට නම් හොදටම තේරුනා ඉස්සරහට සිද්ද වෙන්ඩ යන දේ 😅.