ළමා ගිණුමකට හොඳ බැංකුව මොකද්ද බං

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    වැඩියෙන් තෑගි දෙන බැංකුව මොකද්ද බං.
    ලමයා බැදලා කීයද තාත්තෙ මෙ හිගන ගානක් පොතෙ දාලා😅

    මේ පොඩි එකෙක්ද මන්දා සාමාන්‍යෙන් ලොකු උන් අහන්නෑ මේ ප්‍රශ්න