කතාව කියවා බලා ජීවිතයට යමක් එකතු කර ගන්න
එක්තරා අබු සැමි යුවලක් ජීවත් වුනා. මේ යුවල විවාහ පත්වී බොහෝ කලක් ගියද මේ යුවලට දරුවන් සිටියේ නෑ. දරුවෙකු ලැබීමට ආසාවෙන් සිටියද ඒ සිහිනය ඉටුනොවන බව වටහාගත් මේ යුවල තමන්ගේ පාලුව කන්සිය මකා ගැනීමේ අරමුනින් සුරතල් බල්ලෙක් ව ඇතිදැඩි කිරීමට පටන්ගත්තා. මේ බල්ලා...