කතාව කියවා බලා ජීවිතයට යමක් එකතු කර ගන්න
එක්තරා අබු සැමි යුවලක් ජීවත් වුනා. මේ යුවල විවාහ පත්වී බොහෝ කලක් ගියද මේ යුවලට දරුවන් සිටියේ නෑ. දරුවෙකු ලැබීමට ආසාවෙන් සිටියද ඒ සිහිනය ඉටුනොවන බව වටහාගත් මේ යුවල තමන්ගේ පාලුව කන්සිය මකා ගැනීමේ අරමුනින් සුරතල් බල්ලෙක් ව ඇතිදැඩි කිරීමට පටන්ගත්තා. මේ බල්ලා මේ දෙපලගේ දැඩි ආදරය සහ රැකවරනය ලබමින් ඉතා සුරතලෙන් කාලය ගතකලා. මෙසේ ටික කාලයක් ගතවීමෙන් පසු මේ කාන්තාවට දරුගැබක් පිහිටියා. නියමිත කාලය ගෙවීමෙන් පසු මේ කාන්තාව පිරිමි දරුවෙකු බිහිකලා. තමන්ගේ සිහිනය ඉටු කරමින් පවුලට එක් වූ දරුවාට මේ යුවල ඉතා දැඩි ලෙස ආදරය කලා. නිතර ඔහු සුරතල් කරමින් කාලය ගතකලා.
මෙතෙක් කාලයක් මේ යුවලගෙන් තමන් ලඩ ආදරය ටිකෙන් ටික අඩුවෙමින් යද්දී බල්ලා ඉතා කනස්සල්ලෙන් යුතුව මේ දරු සුරතල් දෙස බලා සිටියා. බල්ලා මෙසේ සිටින්නේ ඌ දරුවාට අකමැති නිසා විය හැකියි කියා මේ යුවල සිතුවා. දිනක් දරුවා තොටිල්ලේ නිදි කරවා මේ යුවලද නින්දට ගියා. උදේ අවදි වී පියා තම පුතු නිදනා තොටිල්ල වෙත යද්දී දුටු දසුනින් වික්ශිප්ත වී ගියා. කටින් ලේ පෙරමින් බල්ලා තොටිල්ල අසල සිටියා. බිම දිගේ ලේ විසිරී තොටිල්ල වටේ ද ලේ තැවරී තිබුනා.

Last edited:

kathaawa aththa !