මෙම අයතනයෙන් මා දුරකතනයක් මිලදී ගන්නේ මීට හරියටම මාස 6 පෙරය. ඒ මාස පතා ගෙවී මේ ක්‍රමයටය. මා මිල දී ගත්හේ හේයර් 56 නම් දුරකතනයයි. මිල දී ගන්නා අවස්තාවේ මා මිලදී ගත් අබාන්ස් ප්‍රදර්ශානාගර්යේ සියල්ල ඉතා මිත්‍රශීලීව එය ගෑනීමට උදව් විය. මා හට මේ අමිහිරි සිදුවීමට මුන පාන්නේ. ගිය සතියේදීය. ඒ මා අතින්...