Abans Mobile services

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මෙම අයතනයෙන් මා දුරකතනයක් මිලදී ගන්නේ මීට හරියටම මාස 6 පෙරය. ඒ මාස පතා ගෙවී මේ ක්‍රමයටය. මා මිල දී ගත්හේ හේයර් 56 නම් දුරකතනයයි. මිල දී ගන්නා අවස්තාවේ මා මිලදී ගත් අබාන්ස් ප්‍රදර්ශානාගර්යේ සියල්ල ඉතා මිත්‍රශීලීව එය ගෑනීමට උදව් විය. මා හට මේ අමිහිරි සිදුවීමට මුන පාන්නේ. ගිය සතියේදීය. ඒ මා අතින් දුරකතනය බිමට වෑටුනි. එහිදී ඩිස්ප්යේ එක ඉරිතෑලී ගියා. ඉන් පසු මම දුරකතනය මිලට ගත් ස්ථානයට ගොස් ඒය පෙන්නුවි. එහි ඔවුන් මා හට කිව්වේ මේය Physical Damage එකක් නිසා වොරන්ට් කවර් නෑත කියා . මා පසුව ඔහුට කිව්වේ මා වොරන්ටි ගන්න නේමේ ආවේ. මේ දුරකතනය මට මුදල් ගෙවා සාදා ගන්න ඕනේ බවයි. එහිදී ඔහු දුරකතනයෙන් කොල්ලුපිටියේ පිහිටි මොබ්ල් සෙක්ශන් එකට කතා කර එය රෙපේයර් කිරිමට රුපියල් 7000 යන බව දෑන් විය සහ පර්ට්ස් ඔර්ඩෙර් කරන්න ඔනෙ බව දෑනිවිය. මා ද ඒයට කෑමති විය. එහෙත් ගන්නකොට කිව්වෙ අපිතමයි මේ ෆොන් ගෙන්නේ ඔනා තරම් පාර්ට්ස් තියනව කියා. පසුව මා කොල්ලුපිටියේ තියන අබාන්ස් එකට ගොස් රුපියල් 7000 ගෙවීමට එකගව. ෆොන් එක ලබා දෙන ලදී. එය ලබදෙන අවස්තාවේ ෆොන් එකේ ප්‍රශ්නය උනේ ඩිස්ප්ලේ ඉරිතෑලීමයි. එයද බාගයක් වෑඩකලේය.මා ෆොන් එකේ සියල්ල රිකවර් කිරීමටද හෑකිවිය. කොල් ලබා ගෑනීම්ටද හෑක. කෑමරාවද ඩිස්ප්ලේ ඉරිතෑලීමට අමතරව සියලු දේ වෑඩ කලේය. ලබා දී පසුදා මා හට SMS පනිවිඩයකින් කිය සිටියේ වෑඩේ නිමයි ඈවිත් එය ලබා ගන්නා ලෙසය. පසුව ඉතා අශාවෙන් ෆොන් එක ලබා ගෑනීම්ට මුදල්ද සමග ම එහිගිය විට කිව්වේ සර් මේක හදන්න බෑ. මේකෙ මදර් බොර්ඩ් එක ඩමේජි කියයි. මා ඈයට පෑවසුවේ. මෙය ඩිස්ප්ල්යේ එකේ ඉරිතෑමක් බවත්. මා එය දෙනවිට සියල්ල වෑඩ කල බවත්. දෑන් එය ඔන් වෙන්නේ වත් චාර්ජිවෙන්නේ වත් නෑ කියයි. ඈය ඉට පසු දුන් උත්තරයෙන් තරු විසිවිය. "සර් අපි මේව හදන්න ගන්නකොට කියන්නේ සමහර විට මේ ටිකත් වෑඩකරන එකක් වත් නෑ කියලා කියා" එම උත්තරය සමග මට ඈය සමග වාද කිරීමට කිසිදු ආශවක් නෑතිවිය. මනුස්සයේ කෑඩිච්ච දෙයක් හදාගන්න යන්නේ තියන ටිකත් කෙලවා ගන්න නෙමෙයි. පසුව මට හෑගුනේ මොවුන් මේ දුරකතනය ගලවා ගත නොහෑකිව එය අතරින් පතර එක එක ෆ්ලෑට් නියන් දමා එය ගෑවීමට උත්සහ කිරීමේදී මේය සිදු වී ඈති බවයි.මොකද මෙම දුරකතන මදිලිය සීල් ටයිප් බෑවින් ඔවුනට එය නිසියකරව ගලවා ගත නොහෑකිව. පෙරකී ආකාරයේන් ගලවා ඈති බවයි. චාර්ජින් පෝර්ට් එක්ද කෑඩී ඈත. වෑඩේ කොලියට කරගන්න ගොසින් වෑඩ කල ෆොන් එකට ද කෙල විය. මට උන පාඩුව රු 22000 විය
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    දානකොට ලොකුවට දාපන් මේ වගේ :nerd:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලංකාවේ පාවිච්චියට ගන්නකොට ගන්න නොකිය, සැම්සුන්, ඇපල්,එල් ජී, සෝනි වගේ බ්‍රෑන්ඩ්ඩ් ෆෝන්.හුවාවිත් අව්ලක් නෑ. මොකද පිට උනත් ඒවායේ ඔක්කොම නැතත් ගොඩක් වෙලාවට කැඩෙන පාට්ස් ගන්න තියෙනවා. හේයර්, ZTE වල එහෙම පාට්ස් ලංකාවේ ගන්න නෑ. කම්පැනි වලින් කියනවා පාට්ස් තියෙනවා කියල බොරුවට. ආවම කරන්න හිතෙන්නේ නැති ගණන් කියනව. බර්ඩ් සර්විස් එකෙන් 1990 ෆෝන් එකක පිට කොහෙවත් ගන්න නැති ඩිස්ප්ලේ එකකට 1300 කියල තියෙනවා, ZTE සර්විස් එකෙන් නවදාස් ගානේ ෆෝන් ඩිස්ප්ලේ එකට 7000 ක් කියල තියෙනවා. ඔය වගේ සක්කිලි වැඩ තියෙනව කම්පැනි වල. චයිනීස් ගන්නවනම් කැඩුනොත් විසිකරන්න බලාගෙන ගන්න.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    phn gahana gahillata Parts tiyagena wadak nathuwa athi bn. kohomath normal dan ena smartphone wala ayukale 6months ne.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ඉතින් බන් ඕක උන් මුලින්ම කියනවා... Phone එක බාරගන්න කලින්..
    අනික උඹ ඕක දෙනකොට අත්‍සන් කරන Agreement එකේ තියනවා Repair එක අතරෙදි Damage එකක් වුනොත් ඒකේ පාඩුව Company එකෙන් භාරගන්නේ නැ කියලා.
    නීතිය ටිකක් අසාධාරණයි තමයි.
    ඒත් උඹ ඒකට කැමති වෙලයි Phone එක දීලා තියන්නේ..
    දෙන Agreement එක කියවන්නේ නැද්ද බන් උඹලා.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    phn gahana gahillata Parts tiyagena wadak nathuwa athi bn. kohomath normal dan ena smartphone wala ayukale 6months ne.

    පාට්ස් එනවා බන් ගොඩක් ෆෝන් වල ඩිස්ප්ලේ යුනිට් එහෙම තව මොඩල් කීපෙකටත් එකම එන්නේ. උන් එහෙම හදන්නේ බන්. කොහොමත් ලංකාවේ වැඩිපුරම පාවිච්චි වෙන මොඩල් එකක් ගන්නවනම් පාට්ස් ගැන බය වෙන්න දෙයක් නෑ. flagship ඒවායේ නම් පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ අවරුදු 4 විතර යනකම් පාට්ස් එනවා.
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මං ගාව ෆොන් එක හදන්න දුන්න රිසිට් එක තියනවා. කිසිම ඈග්‍රීමන්ට එකක් නෑ. නිකන් ඉන්වොයිස් එකක් විතරයි. ගෙවන්න ගත්ත හින්ද මට වොරන්ටි එකවත් දුන්නෙ නෑ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    phn gahana gahillata Parts tiyagena wadak nathuwa athi bn. kohomath normal dan ena smartphone wala ayukale 6months ne.

    ow bung. gannawanam honda brand ekakin tikak famous una model ekak ganna ona nathnam owaye parts loweth hoyanna na.

    phone walata witharak nemei dan TV walatath ohommama thamai. mokagen gathath awurudu 2k 3k giyapu gaman parts na :baffled:
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    මං ගාව ෆොන් එක හදන්න දුන්න රිසිට් එක තියනවා. කිසිම ඈග්‍රීමන්ට එකක් නෑ. නිකන් ඉන්වොයිස් එකක් විතරයි. ගෙවන්න ගත්ත හින්ද මට වොරන්ටි එකවත් දුන්නෙ නෑ

    Ado umba consumer service authority ekata complsin ekak dpn. Etakota bn unge namata aul nisa bn umbata phn ekak hari denawa un. Mta iron ekakta sisil world ekn kelawanna awt mn complain dla mta un anthimta eka ain kragnna kiyla aluth iron ekak dunna
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කවුද බන් අබාන්ස් වලින් electric/electronic (mobile phone, Tv, HiFi setup, Fridge..etc) ගන්නෙ. ඕකුන්ගේ after sales අජූතයි, මමනන් දන්න එකෙක් ටවත් recommend කරන්නෙ නැහැ ඔය හිගන අබාන්ස් එක. Once they tried to be smart with me by playing a dirty game when I claimed for a repair during the warranty and I screwed them and got my work done without paying a cent, and there after never by any electric/electronic from them.

    තව දෙයක් ඔය නොදන්න බ්‍රෑන්ඩ්ස් ඇයි බන් ගන්නෙ, haier කියන්නේ මොබයිල් ෆෝන් වලට ස්පෙෂල්යිස්ට් කොම්පැනි එකක් නෙමෙයිනෙ.. ඔය ඕන තරම් තියෙන්නේ Samsung, Apple වගේ කොම්මන් ෆෝන් මොඩල්ස් එව්වනේ බන් ගන්න ඕනේ ඕන තැනකින් උනත් රිපෙයර් කරගන්න පුළුවන්නේ. අනික බන් ඔය අබාන්ස් එකේ සවිස් සෙන්ටර් එකේ ඉන්නේ මහා කාලකන්නි උන්, ඔකුන්ට් බඩුවක් රිපෙයර් කරන්න දුන්නම උන් ඒ බඩුවේ තව දෙයක් කඩල දෙන්නේ.. ඊලග පාරවත් බඩුවක් ගන්නකොට හොදට හිතල මතල වැදගත් තැනකින් ගනින්.
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Lankawe market wenne Samsung , Apple , Sony ,LG ..HTC , huawei wage ewath ok , habai repair waladi prashna enna puluwan parts ehema nathuwa , wena brand gana katha karala wadak na , gatthoth aye ebay walinma parts genalla gedaradi DIY paarak dana eka sapai
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    කවුද බන් අබාන්ස් වලින් electric/electronic (mobile phone, Tv, HiFi setup, Fridge..etc) ගන්නෙ. ඕකුන්ගේ after sales අජූතයි, මමනන් දන්න එකෙක් ටවත් recommend කරන්නෙ නැහැ ඔය හිගන අබාන්ස් එක. Once they tried to be smart with me by playing a dirty game when I claimed for a repair during the warranty and I screwed them and got my work done without paying a cent, and there after never by any electric/electronic from them.

    තව දෙයක් ඔය නොදන්න බ්‍රෑන්ඩ්ස් ඇයි බන් ගන්නෙ, haier කියන්නේ මොබයිල් ෆෝන් වලට ස්පෙෂල්යිස්ට් කොම්පැනි එකක් නෙමෙයිනෙ.. ඔය ඕන තරම් තියෙන්නේ Samsung, Apple වගේ කොම්මන් ෆෝන් මොඩල්ස් එව්වනේ බන් ගන්න ඕනේ ඕන තැනකින් උනත් රිපෙයර් කරගන්න පුළුවන්නේ. අනික බන් ඔය අබාන්ස් එකේ සවිස් සෙන්ටර් එකේ ඉන්නේ මහා කාලකන්නි උන්, ඔකුන්ට් බඩුවක් රිපෙයර් කරන්න දුන්නම උන් ඒ බඩුවේ තව දෙයක් කඩල දෙන්නේ.. ඊලග පාරවත් බඩුවක් ගන්නකොට හොදට හිතල මතල වැදගත් තැනකින් ගනින්.

    Sirawata bun.. maMA kalayak oke wada kara..... after sales anthimai...unta one baduwa vikuna ganna witharai... danna eketta kiyanna epa abans yanna kiyala. ... patta horu okun