1. nuwan755

    Car RPM prob

    මචන්ලා, වාහනේ corolla 141, 2008. මේකේ AC ඔන් කරාම rpm එක 400ක් වගේ වැඩි වෙලා normal ගානට එනවා. නොර්මල් වෙන්න විනාඩියක් වගේ යනවා. එත් එක්කම ආයේ වැඩි වෙනවා 400ක් වගේ.. මේක දිගටම වෙනවා. ගිය සතියේ වාහනේ AC හැදුවට පස්සේ තමයි මේ seen එක ආවෙ. මේකට මොකද බන් කරන්න ඕන??
  2. nuwan755

    iphone 6s

    මචන්ලා, iphone 6s එකක් ගන්න හිතන් ඉන්නවා. ikman එකේ මේ add එක දැක්ක. මුන් කොහොමද බන් මෙච්චර අඩුවට දෙන්නේ. මේවා ගන්න එපාද? http://ikman.lk/en/ad/apple-iphone-6s-16gb-seal-pack-original-for-sale-colombo
  3. nuwan755

    AL 2016 mcq

    මචන්ලා AL mcq උත්තර දාන මොකක් හරි site එකක් තියනවද? මේ පාර ඒවා ඕන. 2016
  4. nuwan755

    TOYOTA 141

    මචන්ලා, මට 141 එකක් සෙට් උනා. අන්තිම 32.25 ක් කියනවා. මන් වාහනේ බැලුවා හොදටම තියනවා. මන් weekends විතරයි වාහනේ පාවිච්චි කරන්නේ. ඒ හින්ද petrol ගැන ලොකු අව්ලක් නෑ. අව්රුද්ද 2008. 75000km දුවල තියනවා. දැන් යන ගානත් එක්ක මේ ගානට අව්ලක් නැද්ද? උදව්වක් දියන් :confused::confused:
  5. nuwan755

    NEXUS 5 help

    මචන්ලා මගේ NEXUS 5 එක දවස් 2 ක විතර ඉදන් නිකංම restart වෙනවා. on වෙද්දී app optimizing screen ඇවිත් විනාඩි 10ක් විතර optimize වෙනවා. අයෙත් ටිකකින් restart වෙනවා. මොකද්ද බන් සීන් එක? 4n එක reset කර. හරි ගියේ නෑ. උදව්වක් දියල්ලා :growl::growl::growl::growl::growl:
  6. nuwan755

    තේරවිලි

    මචන්ලා උබල දන්නා තේරවිලි මේකේ දාමු. කට්ටිය ඒවා විසදන්න බලමු. පලවෙනි එක මගෙන්. පණ තියනකන් ක ගහන් නෑ. මැරුණම කෑ ගහනවා. කියන්නකෝ බලන්න උත්තෙරේ මොකද්ද කියල
  7. nuwan755

    Shanudri patta yakooo

    yeDkULdr9WM ඉවර වෙනකන්ම බලපල්ලා. :P:P
  8. nuwan755

    Webcam Strip

    http://www.pbh2.com/wordpress/wp-content/uploads/2013/06/funny-gif-strip-tease-prank.gif.webm
  9. nuwan755

    HTC agent in sri lanka

    මචන්ලා, ලංකාවේ HTC කරන්නේ කව්ද බන්? :nerd: :nerd:
  10. nuwan755

    iphone help :no:

    මචන්ලා, මන් අද iphone 4 එකක් ගත්තා. use එකක්.factory reset කරාම පැය දෙකක් විතර ලෝඩ් වෙනවා. එතනින් එහාට මොකුත් වෙන් නෑ. off කරන්නම ඕන.මට factory reset කරගන්න විදිහක් කියන්නකෝ. jailbreak karala tiyenne. cydea lod wenneth na. ios 6.1.3 tiyenne.
  11. nuwan755

    Auto Gear වාහන..

    මචන්ලා Auto Gear වාහන වල මේවගෙන් මොනවද කියන්නේ?? D4 D3 2 :confused:
  12. nuwan755

    laksha 15 kata wahanayak

    මචන්ලා, මට ලක්ෂ 15 කට වගේ ගන්න පුළුවන් හොද වාහනයක් කියපන්කො.. ඉන්දියන් මල ජරාවනම් එපා
  13. nuwan755

    womens rights

  14. nuwan755

    iphone 4, iphone 4s price?

    මචන්ලා iphone 4 එකෙයි, iphone 4s එකෙයි Used price කොහොමද?
  15. nuwan755

    Report This

    machanla meka report karanna.. hamba haththa :angry::angry...
  16. nuwan755

    Bitdefender 2013 help

    මචන්ලා, Bitdefender 2013 දැම්මට පස්සේ නිකන්ම Data download වෙනවනේ. මාර අව්ල. Windows Updates ඔක්කොම off කරලා තියෙන්නේ. මොකද බන් කරන්න ඕන.
  17. nuwan755

    වේග සීමා

    මචන්ලා වේග සීමා නිතිය හෙට ඉදන් අයෙත් ක්‍රියාත්මකයි කියන්නේ ඇත්තද බන්.. මම FB එකේ දැක්කේ. :confused:
  18. nuwan755

    පෙට්ටි කඩා ගත්ත කෙල්ලොන්ට කියාපු බඩුව..

    පෙට්ටි කඩා ගත්ත කෙල්ලොන්ට කියාපු බඩුව.. http://www.ebay.com/itm/ARTIFICIAL-HYMEN-fake-virginity-blood-virgin-bride-kit-/121015379524?pt=UK_Health_HealthCare_RL&hash=item1c2d142644 කොල්ලනේ පරිස්සම් වෙයල්ලා.. :shocked: :shocked:
  19. nuwan755

    Help!!

    මචන්ලා, මම Tourism පටන් ගන්න හිතන් ඉන්නේ. මම කටුගස්තොට ඉන්නේ. මට මේ ගැන ටිකක් දැනගන්න ඕන.. මම ලක්ෂ 25කට විතර කාර් එකක් බලන්නෙ. මොනවද Tourism වලට ඒ ගානට හොඳ වාහන? Tourism කරොත් ගොඩ යන්න පුළුවන් වෙයිද? මේ ගැන දන්න විස්තර ටිකක් කියනවද මචන්ලා. ලොකු උදව්වක්.

    No contents