මචන්ලා Auto Gear වාහන වල මේවගෙන් මොනවද කියන්නේ??
D4
D3
2
![]()


ඕකෙන් කරන්නේ අපේ manual වාහනේ වගේ තමයි. gear 2,3,4 ඉදන් පටන් අරන් D එකට දාලා එලවද්දී වේගය වැඩි.
සාමාන්‍යයෙන් D4 වගේ එන්නේ engine capacity 3000cc වඩා වැඩි ඒවා.![]()

ada man EK3 ekaka meka dakke ban.. ethakota api drive karanna ona mana gear ekata daalada? D kiyala ekak na![]()

නැ උබට D එකේ drive කරන්න පුළුවන් එත් වේගය ගැනීම හරිම හිමින්. උබ 2 ඉදන් 3 දාද්දි වේගය වැඩි. අනික සාමාන්‍යයෙන් කදු නගිද්දී තමයි 2,3 දාන්නේ. L1 කියන්නේ කදු බහිද්දී. මගේ එකේ නම් DAC කියල එකක් තියනවා කදු බහිනකොට brake පාගන්න ඕන නැහැ. සමහර අලුත් එවල එක එනවා සමහර ඒවා වල එන්නේ නැහැ![]()
