මචන්ලා, මට 141 එකක් සෙට් උනා. අන්තිම 32.25 ක් කියනවා. මන් වාහනේ බැලුවා හොදටම තියනවා. මන් weekends විතරයි වාහනේ පාවිච්චි කරන්නේ. ඒ හින්ද petrol ගැන ලොකු අව්ලක් නෑ. අව්රුද්ද 2008. 75000km දුවල තියනවා. දැන් යන ගානත් එක්ක මේ ගානට අව්ලක් නැද්ද? උදව්වක් දියන් 




