1. tharinda76

    Questions Fuel Pass Registration Issues ?

    mole koloppan wenawa ban 🥶 ae asse achchita haal garanna sms enawa enawa iwarayak na profile created kiyala
  2. tharinda76

    Questions Fuel Pass Registration Issues ?

    QR code eka udin vehicle number eka awe nane. Undefined kiyala ne enne 🙄🥶
  3. tharinda76

    පාර්ලිමේන්තුව අසල විදුලිය විසන්ධි කර ජනතාවට අමානුෂික ලෙස පහර දෙමින් පවති.

    මල් පැල අස්සෙ ඉඳන් මේකි බයිලා ගහන්නෙ මේකිටම හරියන සොන්න ගොබිලෙක් දුවන්න ලෑස්ති වෙන්නලු 😂
  4. tharinda76

    දෑන් හොදටම ඈති! කරුණාකර වෙඩි තියන්න.

    ලපය පස්ස ගහනව වගේ දැනෙන්නෙ මට විතරද ? 🙄
  5. tharinda76

    පාර්ලිමේන්තුව අසල විදුලිය විසන්ධි කර ජනතාවට අමානුෂික ලෙස පහර දෙමින් පවති.

    හැමිනෙන්නද දන්නෙ නෑ උට්ටි ගියෙ...ගිහින් මගුලක් කියනව 😂 මෝඩ ඒසී
  6. tharinda76

    මම අතඇරල ඉන්නෙ.. ඔබත් අත අරින්න.

    kiyala wedak na same here :( night 3k gahalath madi size ekak thiyenne :(
  7. tharinda76

    Fuel stocke web app

    weda ne :)
  8. tharinda76

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    lag8777 member ge shop eke thiyenawa ahapan
  9. tharinda76

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    Mi box ekak Ganin. Oya stick magula hari yanne na. Mama nam deyyane kiyala use karanawa mi box eka
  10. tharinda76

    Sampath CC ekanam hambuna

    Platinum fee eka 3500/- ban annual :D dei umbata 1500 ta :lol: https://www.sampath.lk/sampath_files/sccFTP/cardcentre_charges.pdf
  11. tharinda76

    Sampath CC ekanam hambuna

    eka thamai 270000 wenakan limit denawa Gold Card ekata. Muta 100000 deela platinum ..un annual charge eka kada ganna wage yanne :lol:
  12. tharinda76

    Dialog Mifi

    na ban mama kiyala athi service provider airtel gahapuwa ganna epa kiyala. battery bahinawa ewaye ikmanata :o
  13. tharinda76

    Dialog Mifi

    Achchara kiyalath guu godakata kara gahalane 😐
  14. tharinda76

    Dialog Mifi

    මේ ත්‍රෙඩ් එක බලන්න. ඔය ගූ ගොඩවල් ගත්‍තා වගේ නෙමේ බැටරි හොයන්න ගියාම ඕවයෙ :D https://elakiri.com/threads/portable-4g-router.1993789/
  15. tharinda76

    හොඳ USB 3.0 Pen එකක් ගන්න උදව් කරපල්ලා

    mama nam kingston duo ekak awrudu ganaka indan use karanawa kisi awlak na. oya daraz ilawwen ganna epa :no: original agent gen ganin :D sandisk uth hondai www.sandisk.lk
  16. tharinda76

    SLT router හොරෙක්

    sonnayanta ahu wela methana andanna epa yako :angry: mechchara service providers la door step delivery karanakota 100/- 200/- balanna yanawata thopita mehema wela madi :dull:
  17. tharinda76

    USD එක ඇයි 200 පන්නල යන්නෙ නැත්තේ?

    ඕකා මේ දැන් දවස් තුන හතරකට කලින් මෙහෙට ගොඩ බැස්සා. පේන්නෙ නැද්ද මේ ටිකේ බැසිලා හොඳයි ගාන කසකාරයෝ ටික හැසිරෙන විදිහ.

    No contents