ජැකාට ගහපු අලියගේ මධ්‍ය සාකච්ඡාව

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    IMG_20220703_101147_427.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,556
    16,374
    113
    අලියෙක් පාරේ ඉන්නකොට පෙනුනේ නැත්තේ පොට්ටයෙක්ද මන්දා ඩ්‍රයිවින් කරලා තියෙන්නේ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අලියෙක් පාරේ ඉන්නකොට පෙනුනේ නැත්තේ පොට්ටයෙක්ද මන්දා ඩ්‍රයිවින් කරලා තියෙන්නේ.
    ඩ්‍රයිවර්ට මුගේ කතා අහන් ඉන්න බැරුව මරාගෙන මැරෙනව කියල අලියට අල්ලන්න ඇති සලංහන්තෙ වෙලාම යන්න.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    අලියෙක් පාරේ ඉන්නකොට පෙනුනේ නැත්තේ පොට්ටයෙක්ද මන්දා ඩ්‍රයිවින් කරලා තියෙන්නේ.
    උබට කවදහරි දවසක රෑ ව‌ෙලා හබරන මැද්දෙන් ඩ්‍රයිව් කරලා තිය‌ෙනවද? හෙඩ් ලයිට් ඒලිය මදිනම් අලියා පෙනවා අඩුුුයි. අනික තමයි අලියා පාරේ වමේ ඉදන් දකුනට මාරුව‌ෙන වඩා දකුණේ ඉදන් වමට පාර මාරුව‌ෙනක‌ොට ප‌ෙන්න‌ෙ නැ. හ‌ෙඩ් ලයිට් ‌ෆොකස් කරනේ වමට බරව‌ෙන්න.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    උබට කවදහරි දවසක රෑ ව‌ෙලා හබරන මැද්දෙන් ඩ්‍රයිව් කරලා තිය‌ෙනවද? හෙඩ් ලයිට් ඒලිය මදිනම් අලියා පෙනවා අඩුුුයි. අනික තමයි අලියා පාරේ වමේ ඉදන් දකුනට මාරුව‌ෙන වඩා දකුණේ ඉදන් වමට පාර මාරුව‌ෙනක‌ොට ප‌ෙන්න‌ෙ නැ. හ‌ෙඩ් ලයිට් ‌ෆොකස් කරනේ වමට බරව‌ෙන්න.
    Agree.
    අනික අලි පාරේ අයිනට ඇවිත් ටිකක් වෙලා ඉදලා පාර මාරු වෙනවා නෙවෙයිනේ. කැලේ ඇතුලේ ඉදන් දුවන් එන වේගෙටම සමහර අලි මාරු වෙන්නේ.අනික ඒ වගේම මී හරක් එහෙමත් රෑට හොයන්න අමාරුයි .