සිරුරට විස සහිත "තහනම් ආහාර" කන්නම එපා.
එනම් සීනි, පාන්පිටි, කිරි, එළවළු තෙල් සහ පැකට් කරන ලද ආහාර. ඒවා පහතින් සවිස්තරාත්මකව දක්වා ඇත.
තහනම් ආහාර නම් - සීනි, පැනි රස, සහ මේවා යොදා සකස් කරන ලද ආහාර, පැණිරස ආහාර වර්ග - හකුරු, පැණි, කිතුල් පිටි. රට ඉඳි, යොදය රහිත කිරි වර්ග, කෘත්රිම රස කාරක...