බස් හෝල්ට් වල ඔෆිස් වල මගුල් ගෙදර මල ගෙදර පාරේ තොටේ ටෝක් වෙන කෑලිනේ බන් අපිට හැම වෙලේම පේන්නේ.. ඕනේ තරම් සුපිරි කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්තා එක්කම හොදට හැදිච්ච උන්..
හැබැයි ඉතින් ඒ විදිහේ කෙල්ලෙක් ගන්න ඒ විදිහේ කොල්ලෙක් වෙන්න ඕනේ
යකාගේ හැටියටයි විමානේ සෙට් වෙන්නේ
ඔය හොද ගර්ල්ස් ස්කූල්...