මහත්මා ගාන්ධි තමයි ඉන්දියාවේ උන්ට පාරේ රෙන්න ඉගැන්නුවේ. සුද්දෝ අකමැතියි නේ අපිරිසිදු තැන් වලට. එක නිසා මහාත්මා ගාන්ධි කිව්වලු ඉන්දියන් කාරයොන්ට පාරවල් වල රෙන්න කියල. එතකොට සුද්දෝ ඒ පාරවල් වල තියා ඒ පැත්තටවත් එන්නේ නෑලු. ඕක දිගටම පුරුද්දට ගිහින් අදටත් කරගෙන යනවා. දුප්පත් කම නෙවි බං ඕකට හේතුව...