ශුද්ධ වූ පරිගණකය ඉදිරිපිට දණ ගැසීමට පෙර.... "&#
උපුල් ශාන්ත සන්නස්ගල මහතා ලියූ "අම්මා" නවකතාව දොරටවැඩීම අවස්ථාවේදී සන්නස්ගල මහතා විසින් පැවැත්වූ දේශනය.
"බොහෝම ස්තුතියි,
සභාවෙන් අවසරයි, මා මෙතැනට පැමිණියේ වචන ස්වල්පයක් කතා කරන්නටයි! මේ සභා ගර්භ පරිශ්රයට පැමිණි සහ නො පැමිණි සියලු ලංකේය...