මානසික වෛද්‍යවරයෙක් ගැන හෙල්ප් එකක්

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Dr. Lalin fernando

Ragama hospital eketh innawa

mahabage peoples hospital eketh innawa ( thawa athi mama danne echchrai)

Tharuna ayage manasika gatalu walata ithama hondai

0112958326 (mahabage peoples hospital)
මේ කවුන්සලර් ඩොක්ටර් කෙනෙක්..
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කාටද මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ? ළමයෙක්ට එහෙමනං ඩොක්ට හේමමාලී.. කොලඹ රිජ්වේ ආර්යා ළමා රෝහල 19 B වාට්ටුව.. චැනලින් Oasis එකේ.. එතන යන්තම් බලල හැමෝවම වගේ ළමා රෝහලට ගෙන්නං ප්‍රතිකාර කරන්නෙ..
 
logi$tic$

Member
Aug 19, 2011
354
5
0
කාටද මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ? ළමයෙක්ට එහෙමනං ඩොක්ට හේමමාලී.. කොලඹ රිජ්වේ ආර්යා ළමා රෝහල 19 B වාට්ටුව.. චැනලින් Oasis එකේ.. එතන යන්තම් බලල හැමෝවම වගේ ළමා රෝහලට ගෙන්නං ප්‍රතිකාර කරන්නෙ..

lamayek newei machan..girl kenekta..adikawa tharaha yana kenekta
 
logi$tic$

Member
Aug 19, 2011
354
5
0
එහෙමනම් ඩයරි වල තියෙන්නෙ ඉස්පිරිතාල වල අංක.. ඕවට කෝල් කල්ල අහන්න.. :)

ehema hari yanne na machan..professor kenek , lecturer kenek, wayasaka experience thiyena kenek thamai hoyanne
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ehema hari yanne na machan..professor kenek , lecturer kenek, wayasaka experience thiyena kenek thamai hoyanne

වයසක එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ටනං දැනං උන්නෙ ඩොක්ට හරිශ්චන්ද්‍රව විතරයි :( ඒ මනුස්සය මැරිලනෙ..
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Best one is Dr. Kapila Ranasinghe at Angoda. He comes to Apollo. Before deciding to go to a psychiatrist better to follow, counsellor and psychologists who treats without drugs. Most of these drugs will require to repeat for the lifetime.