Puppy Care - බලු පැටියෙක් හදනවනම්
එලකිරියෙ දාලා තිබුණු බලු පැටවු ගැන thread එකකට comment කරන්න ගියාම කියන්න දේවල් ගොඩක් තියෙන නිසා මේ විදියට බලු පැට්ටෙක් හදන්න කලින් හිතන්න ඕන දේවල් ගැන මගේ පළවෙනි එලකිරි thread එක දාන්න හිතුවා.. මගේ ලඟත් මාස 4 1/2ක ඩොබර්මන් බලු පැටියෙක් ඉන්නවා. එයාව ගන්න කලින්...