Puppy Care - බලු පැටියෙක් හදනවනම්

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
මේ ඉන්නේ මගේ හුරතල් කෝලම... :lol::lol::lol:

සති 6දි ගත්තු 4ටෝ...

530312_10200102504942779_440002763_n.jpg



අදට සති 7යි... :lol::lol::lol:

 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරාවට සුපිරි ත්‍රෙඩ් එකක්. තව තිබ්බනම් තව කියවනවා බන්. උඹ ලියලා තියන විදිහ අකුරේ සයිස් එක අකුරේ පාට භාශාව හසුරවලා තියන ආකාරය පවා පට්ට. පුලුවන්නම් තව විස්තර දියන් බන් පට්ට.
    මමත් සිරාවට බල්ලන්ට කැමතී ආදරෙයි. ඉස්සරනම් හොඳ ජාතීයේ බල්ලො හදන්න මාර ආසයි ඒත් දැන් ඒ ආසාව නෑ. මොකද ඇත්තටම ඉස්සරට වඩා බල්ලෝ ගැන චුට්ටිත්තක් හරි දන්න නිසා. අපේ ගෙදර ඉන්නේ වල් බල්ලෙක්. ඇත්තටම කොච්චර ආසාව තිබ්බත් මම දන්නවා මට හොඳ බල්ලෙක් හදන්න බැරි බව. ඒක නිසා මම දැන් ඒ ගැන හිතලා දුක් වෙන්නේ නෑ.
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    dachshund_hound-12697.jpg


    pomimoMAXpICT0772.JPG



    මම නම් ලොකු බල්ලෝ හදන්නේ නැහැ ....
    .දැනට මා ලග ඉන්නේ dachshund එක්කෙනෙකුයි Pomeranian mix එකෙනෙකුයි
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    අඩෝ තෑන්ක්ස්.. පනු පෙත්ත අමතක වෙලා තිබ්බෙ තෑන්ක්ස් අගේන් මතක් කලාට.. :yes:මෙන්න මගේ බව්වා. එයා හැබැයි හොරිකඩයෙක්ලු..:lol:

    Sandy-1.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ තෑන්ක්ස්.. පනු පෙත්ත අමතක වෙලා තිබ්බෙ තෑන්ක්ස් අගේන් මතක් කලාට.. :yes:මෙන්න මගේ බව්වා. එයා හැබැයි හොරිකඩයෙක්ලු..:lol:

    Sandy-1.jpg

    :lol::lol::lol::lol: උබට මොකද්ද සින් එකක් ගියාලු නේද
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    රෙප් ඉවර වෙලා තිබ්බෙ. ඔන්න දුන්න.
    :lol::lol::lol::lol: උබට මොකද්ද සින් එකක් ගියාලු නේද
    ඔව් අර සාගරයට රිදිල මගේ ෆ්බී එකයි ෆ්බී එකේ තිබ්බ පබ්ලික් ෆොටෝස් 2-3කුයි දැන්මනෙ. පෝස්ට් 1000+ ගියාම ගයිය ඇවිත් මුගේ මොනාද එලිකලේ කියල ඇහුව? කට්ටිය හ්ම් සද්දයක් නෑ.
    :lol:
     

    niruz87

    Member
    Mar 28, 2012
    29
    53
    0
    39
    මගේ පළමුවෙනි thread එක බලපු, comment කරපු, රෙප් දුන්නු හැමෝටම බොහෝම ස්තූතියි.. :D

    ගෙදර බල්ලෙක් හදනව නම් තව දැන ගෙන ඉන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.. ඒවත් ටිකෙන් ටික දාන්නයි හිතන් ඉන්නෙ

     

    niruz87

    Member
    Mar 28, 2012
    29
    53
    0
    39
    mata persian cat kenek hadana widiha kiyala diyahanko..

    පර්සියන් පූසො ගැන නම් මං වැඩි දෙයක් දන්නෙ නෑ.. එයාල ලස්සන තමයි. ඒත් සාමාන්‍ය ගෙවල් වල හදන පූසො තරම් active නෑ, නිතරම ලෙඩ හැදෙනවා කියලයි අහලා තියෙන්නෙ
     

    niruz87

    Member
    Mar 28, 2012
    29
    53
    0
    39
    මාත් මෙන්න මේ ජාතියෙ එක්කෙනෙක්ව හදන්න ඉන්නෙ
    විස්තර වලට තෑන්ක් ;) 4+ :yes:

    1348907024_442401445_1-labrador-dog-Bistupur.jpg

    ලැබ්‍රඩෝර් නේද? උන් ලොකු වුණත් හරී ම හුරතල්, ළගම දැවටි දැවටි ඉන්න ජාතියක්.. ටිකක් වැඩිපුර attention ඕන
     

    niruz87

    Member
    Mar 28, 2012
    29
    53
    0
    39
    thnx,, math ballek hadanna hitiye,, eth meka kiyauwahama hadana 1 atha ariya,, mokada mechchara kepawemen hadanna amarui mata ekai :(

    මට නම් පෞද්ගලිකව ගෙදර හුරතලේට හදන්න හොදම සත්තු ජාතිය බල්ලො තමයි.. ඒත් හොද ජාතියක බල්ලෙක් හදන එක නම් අපි හිතනවට වඩා ලොකු ගේමක්.. :(
     

    niruz87

    Member
    Mar 28, 2012
    29
    53
    0
    39
    mama nam machan personally ballo hadanna kemahi ne. E mokada e aya hariyata ape family eke kenek wage apita close wenawa. Kawada hari e balla merunahama apita godak duka hithei :(:(

    ඒක නම් ඇත්ත.. ගෙදර කවුරුත් නැතිව තනියම දාලා ගමනක් බිමනක් වත් යන්න බෑ.. අපිටත් අවුල්, ඒ ගොල්ලොත් අප්සෙට් ගහනවා..:(