මම එචර දන්නෙ නැ මචන්. ඒකයි මේකෙ ඉන්න හොදම සෙලර්ගෙන් ඇහුවෙ. කදු අදින්නෙ නැ කිව 5ක් දාල. කොලබ පදින්න නම් ශේප් කීව. එකයි මන් ඇක්සියෝ එකක් ගත්තෙ. මුල් කාලෙම ඉකෝ මූඩ් දාල තමා දිව්වෙ. කොරෝනා කාලෙ වැඩිය දුවන්න වෙන්නෙ නැති නිසා ඉකෝ මූඩ් අයින් කරල දිව්ව. එතකොට තමා තෙරුනෙ පට්ට පිකප් කියල. ඉකෝ මූඩ් දාගෙනද...