1. N

    අඩුම ගානට windows vps එකක්..

    OVH eke koheda ban $5.5ta denne. $10+ ne aduma. License eka natuwada uba kiynne
  2. N

    සිංහරාජය

    වෙලාවට ඔකව පන්නගත්තෙ. නිකන් කැලේ වවල වැඩක් තියෙනවද මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන ඉඩම් වල
  3. N

    🔴තවත් මරන 5යි

    E wage ban. Corona walin heart attack ehema trigger karana seen ekak tiyenne.
  4. N

    මහින්ද In London

    හාමුට කඩේ යන කාලෙ පෝස්ට් එකක්.
  5. N

    🔴තවත් මරන 5යි

    ඕක නෝර්මල් බන් දැන් ඉතින්. තාම 5යි දවසට. ඉස්සරහට හිතාගනින්කො ඉතින්
  6. N

    මෙතන මොකක් හරි වෙලා තියනවා ඒ කියන්නේ

    වැඩ කරන අපේ විරුවා එක්ක අයිස් ගහන්න බැ.
  7. N

    Laptop batteries ..help

    Ado danne nane mewaye tiyenawa kiyla. Lagadi ekak gatta kotuwata yna ekekta kiyla
  8. N

    අයින් කරා අයින් කරා කර්ෆිව් !!!

    වැඩී උනාම පාඩුවක් වෙන්නෙ නම් නැනෙ මචන්. ටෙස්ටින්ග් උපකරණ ගෙන්නන බිසිනස් එකක් පටන් අරන් ලාබ උපයාන්නයි තියෙන්නෙ. වැක්සීන් එකක් ගෙන්නපු දවසට ශුද්ද ලාභ තමයි.
  9. N

    LAP Battery or UPS

    Happa wadak nane ban. 😤
  10. N

    අපේ කට්ටිය වයස වැඩියි කියපු අයට

    ලන්කාවත් ඇමෙරිකාව වගේ වෙයි දැන් එහෙනම්
  11. N

    හෙට රට අරින එන හොඳද නැද්ද

    GMOA says otherwise. This is the true motive behind 20th amendment. From that they Canceled the procurement commission, in order to treat the friends by granting lucrative tenders and getting a cut out of it. Well played ශෝඨාභය Sir. You are brilliant. Love you more than ever.....🌷🌷🌷
  12. N

    කෝටි 147 වමට

    ටෙස්ට් කිට්ස් ලක්ෂ පහක් නොමිලයේ ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එක`ග වී සිටිය දී, ටෙස්ට් කිට්ස් ලක්ෂයක් ගෙන්වීමට පෞද්ගලික සමාගමකට අවසර දුන්නේ ඇයි..? වෛද්‍ය හරිත අළුත්ගේ අසයි. කොරෝනා පරීක්ෂාව සදහා භාවිතා කරන ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ලක්ෂ පහක්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොමිලයේ ලබා දීමට තීරණය කර...
  13. N

    හෙට බස්නාහිර වැඩට යනවාද? (PVT ONLY)

    එන්න බැරි නම් දිගටම ගෙදර ඉන්න කීවා. අස් වීමේ ලිපිය පෝස්ට් කරන්නම් කීව
  14. N

    Payoneer to Payoneer සල්ලි යවන්න

    අඩෝ දැන් නිකන් අදාල එකාගෙ ඊමේල් එක දාල payoneer to Payoneer සල්ලි යවන්න වත් බැරිද?
  15. N

    කොරෝනා වෛරසය වැළදීම වැළැක්වීමට ප්‍රභූන් පිරිසක් චීන එන්නතක් විදගෙනලු.

    එකනෙ. යකො කොලබ වරාය විකුනල හරි ගෙනල්ල විදල දෙම්ම නම් ඉවර නෙ
  16. N

    මොකො බන් මේ වෙන්නෙ

    කොරන්ටයින් වෙලා එන ගමන් මැරිල බන්. කොරොනා ලු උට
  17. N

    Dialog 25GB work from home......ටනලිං...

    අපිටත් කියලා දියන්
  18. N

    දැන් තත්වය ඉතාම හොදයි

    vVIP අය වැක්සීන් එක විදගෙන තියෙන්නෙ. ඉතින් දැන් බය වෙන්න දෙයක් නැනෙ බන්.

    No contents