ඔය කියන ඒව ඇත්ත ලෝකේ වෙන්නේ නෑ.
Education, Health වගේ ඒව දීලා බලනන් තියෙන්නේ full private. ආයේ America වලටත් එහා ගිහින් නවතින්නේ. Middle class එකෙක් ට වත් ආයේ බෙහෙත් ගන්න, ළමයෙක් ට උගන්නන වෙන්නේ නෑ. Extremely wealthy අයට හැර.
දැන් ඔය , private හැම දේම අඩුවට තියෙන්නේ gov එකෙන් private මට්ටමට හොඳ...