1. Bart_Allen

    පාකිස්තානය වැඩ පෙන්නයි! 💥

    බලන් යද්දී සිරාම paper tiger USA :lol: මේ ලඟදි හුති උන් Aircraft carrier එකකට attack එකක් දීලා එකෙන් බේරෙන්න ලොකු turn එකක් ගද්දී f-18 එකක් වැටිලා තිබ්බ නේද මුහුදට. 2nd WW එකෙන් පස්සේ battleship නැති උනා වගේ 3rd WW එකෙන් පස්සේ නැති වෙන්නේ Aircraft carriers. Protect කරන්න වෙනම ships තිබිලත් හුතී...
  2. Bart_Allen

    1999 අවුරුද්දේ ටෙක් ශ්‍රී ලංකා ගිහින්

    මං මුලින්ම computer එකක් දැක්කේත් 2004 හෝ 5 වගේ. අපේ නැන්දා පරණ pc එකක් ගෙනත් තිබ්බ එයාට office එකේ වැඩ පුරුදු වෙන්න කියලා එක. මුලින්ම pc එකක් කියලා අපිට ම හම්බ උනේ , අපේ රට ඉඳපු මාමා කෙනෙක් දීපු ලැප් එකක්. Intel Celeron processor එකක් තිබ්බේ. එකේ mortal Kombat, nfs 2 එකයි play කරපු එක කරේ:P. Pc...
  3. Bart_Allen

    චීනේ හොම්බෙන් යයි. රට පුරාම කර්මාන්තශාලා පඩි ගෙවාගන්න බැරිව බංකොලොත්. වරායවල බහාලුම් හිර වෙයි. කර්මාන්තශාලා සේවකයන් පාරට බැස යකා නටයි. ජිංපියා නායි?

    හැමෝම මෙහෙම කියන්ව. ඒත් හේතුවක් කියන්නේ නැ. China අවුල් වෙයි ලු USA වලට වඩා power එක ගත්තොත්. හැබැයි USA කරලා තියෙන බලු වැඩ වලින් 1% වත් china කරලා නැතුව ඇති. China කියන්නේ old world super power එකක්. ඒ කාලේ වත් ඕකුන් Western countries කරපු තරම් බලු වැඩ කරලා නැ. ඕකුන් ගේ ලොක්කෙක්ට එක පාරක්...
  4. Bart_Allen

    China launches new crewed mission into space

    මුන් දුප්පත් ව හිටිය කියලා නම් කියන්න බෑ නේ. අව්රුදු 5000 විතර පරණ රටක්. ඒ කාලේ ඉඳන් ම හිටිය World power එකක්. සුද්දෝ ම තමයි මුන්ට ගේම දුන්නේ. පස්සේ මුන් ආයේ නැගිටලා අවා. ලංකාවට විතරයි මෙහෙම කෙල උණේ. මේ ලඟදි reddit එකේ පරණ Korean map එකක් share වෙලා තිබ්බ. China map based කරන් හදපු එකක් ලු. එකේ...
  5. Bart_Allen

    චීනයට පෙම්බදින ලාංකිකයෝ ❤️

    Lol USA democracy? බම්බුව. සිරියාව, ලිබියාව, ඉරාක්, ඇෆ්ගන්, Vietnam, Serbia වගේ රට වල වලින් අහලා බැලුවා නම් හොයාගන්න තිබ්බ. America වල හිටිය native උන්ගෙන අහලා බැලුවා නම් තව දැනගන්න තිබ්බ. Chatgpt එකෙන් ගත්ත usa වල democracy එක. 1940s–1950s 1. China (1945–46) Support for Nationalists against...
  6. Bart_Allen

    iphones හදන්න චීනයම තෝරගත්තේ අැයි - Apple CEO tim cook

    USA ඉන්දියා වලට ඔක්කොම move කරන එකක් නෑ. එහෙම කරොත් දැන් china වලිදි උන දේමයි වෙන්නේ අන්තිමට. දැන් USA company වල ඉන්න ඔක්කොම ලොක්කො indian උන් වගේ, 2000 ගණන් වල හිටියේ ඔක්කොම වගේ China උන්. උන් ඔක්කොම knowledge එක අරන් china ගියා ආයේ. ඕකම කරනවා indian උන් ටිකත් අන්තිමට.
  7. Bart_Allen

    කොටස් වෙලඳපොල වසාදමයි

    World wide හැම එකම වගේ down 🌏⚡️- Asian markets so far today: Hong Kong: -8.7% Singapore: -7% Japan: -6% China: -5.5% Malaysia: -4.2% Australia: -4.1% Philippines: -4% New Zealand: -3.6%
  8. Bart_Allen

    හෝමගම 15 හැවිරිදි දැරියක්ව සමූහ දූෂණය කරයි..7 දෙනෙකු අත්අඩංගුවට..🔴

    ඕක ලංකවේ විතරක් වෙන එකක් නෙවේ. Global යන එකක්. මං twitter එකේ Reddit එකේ එහෙම ගොඩක් දකින ඔවට related article. Twitter එකේ මට ගොඩක් suggest වෙන්නේ conservative ඒව, ඒවල නම් උන් බනිනවා මේ කේස් වලට. කොහොමත් main stream media වලින් ලොකු push එක්ක දෙනවා cuckold case වලට. උන් article පවා ලියන්ව. මට...
  9. Bart_Allen

    Donald Trump Unveils Chart of Countries to be Hit with Latest Tariffs | Sri Lanka 44%

    එහෙම නැ නේද. උන්ට ගහලා තියෙන tariff percentage එකෙන් 1/2 උන් ගහලා ආයේ. අපේ 88 නිසා 44. India 52 නිසා 26.
  10. Bart_Allen

    චීන falgship තියන ඇයෝ එන්න මේ පැත්තට [පොඩ්ඩක් කථා කරමු]

    ඕකයි vivo x200 එකයි, Oppo find x8 එකයි සෙට් එකම පට්ට. එකම අවුල updates තමයි.
  11. Bart_Allen

    ඊගෝ එකකට මුලු ලෝකයක් විනාස කරන්න පුලුවන් කියන්නේ මෙන්න මේකට

    එහෙමත් නැ. රුසියා වලට යුද්දෙ යන එක තමයි වාසි. ලක්ෂ ගාණක් army එකට අලුතෙන් ඇවිත් ඉන්නේ. යුද්දෙ නැවතුනොත් ඔය කට්ටිය අඩු කරන්න වෙනවා. ඒ මිනිස්සුන්ට කලින් ට වඩා ගොඩක් සල්ලි දෙනවා ඒව අඩු කරන්න වෙනවා. යුද්දෙ නිසාම මාර විදියට අලුතෙන් factory worker ල අරන් තියෙනවා. වැඩි පඩි වලට. ඔය ඔක්කොම අයින් කරන්න...
  12. Bart_Allen

    ඊගෝ එකකට මුලු ලෝකයක් විනාස කරන්න පුලුවන් කියන්නේ මෙන්න මේකට

    Ukraine වලට nuclear weapons තිබ්බේ නැ. ඒ තිබ්බේ Soviet union එකේ nuclear weapons. Lunch codes ඔක්කොම තිබ්බේ Moscow වල. Russia, USSR එක කැඩෙනවා එක්ක ම USSR වල ඔක්කොම තිබ්බ නය Russian උන් ගෙවනවා කිව්වා. එකත් එක්ක උන් USSR වල successor විදියට පිළිගත්තා. ඒ කියන්නේ ඔය nuke කොහොමත් අයිති Russia...
  13. Bart_Allen

    ඊගෝ එකකට මුලු ලෝකයක් විනාස කරන්න පුලුවන් කියන්නේ මෙන්න මේකට

    ඌ පුටින් fan කෙනෙක් නෙවේ. හැමදාම කියනවා වගේ US වලට allies ල නැ. තියෙන්නේ උන්ගේ interest විතර්යි. ඕක දන්නේ නැති උන්ගෙන් depend වෙන්න හදන මොන රට උනත් නානව . EU වලත් ඔච්චරයි. මේ telegram channel ඒකක තිබ්බ එකක්. Zelensky has been humiliated in the White House. Although the Ukrainian president has...
  14. Bart_Allen

    චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    False flag operation වෙන්න ඇති. Trump, පුටින් එක්ක call එක්ක අරන් Peace plan එකකට යමු කිව්වා විතරයි, Russian උන් එක පාරකට එක drone එකක් ඒවල Chernobyl වලට ගහනවා.
  15. Bart_Allen

    ආණ්ඩුවෙන් පොහොර වතුර නිකන් අරන් තව පාරවලුත් බදු අරගන්නව වී වේලන්න

    ඕකේ මරු comments තියෙන්නේ. ඔය වී වෙලන උන් හිතන් ඉන්නේ පාර තියෙන්නේ වී වෙලන්න කියලා. ඉඩ ඉතුරු උනොත් තමයි වාහන යන්න ඕනේ. තමන් කරන්නේ වැරද්දක් කියලා වත් පිළිගන්නේ නැ. ඌ වවන නිසා ලු අපි කන්නේ. නිකන් ඇවිත් දීලා යන්ව වගේ.:rofl:
  16. Bart_Allen

    රජවරුන් නව දෙනාගේ අවසන් හමුව. ලන්ඩන් නුවර, මැයි 1910.

    මේකේ රුසියා වල Nicolas II නැ නේද. එයත් නෑ වෙනවා Germany වල කයිසර් ටයි, England වල King ටයි. England වල කෙනයි, රුසියා වල කෙනයි පෙනුමත් එක වගේ.
  17. Bart_Allen

    ඊශ්‍රායලය තුර්කියට ගහයිද?

    නැ නේ. Dracula හිටියේ Romania නේද. Turkey යේ නේ Constantinople තිබ්බේ. දැන් Istanbul. කුරුස යුද්ද වලින් ආයේ අල්ලන්න බැරි උන නිසා දිගටම මුස්ලිම්.

    No contents