ඉරේ බලේ මෙන්න මලේ!!
මෙන්න මචන් නියම තොරතුරු ටිකක්...කියවල comment දාලම යන්නකො(rep++දුන්නට වරදක් නෑ):D:D
අපේ සූර්යයා, එහෙමත් නැතිනම් හිරු කියන්නේ තරුවක්. අපේ මන්දාකිණිය, ඒ කියන්නේ ක්ෂීරපථයේ තිබෙන තරු මිලියන 100,000 න් එක් තරුවක්. ඒත් අනෙක් තරු වගේ නොවේ හිරුගේ විශේෂයක් තියෙනවා. හිරු අපේ...