3D මොනිටර් එකෙන් තමයි හොඳටම 3D පේන්නේ.
එහෙම නැතුව නිකන් මොනිටර් එකකින් බලන ක්‍රමය 1970 විතර භාවිතා වුන නිල්-කොල කණ්නාඩි දාලා බලන ක්‍රමයක්. ඒකෙන් හොඳටම පාට එන්නේ නෑ. හොඳටම 3D ගතිය එන්නෙත් නෑ.
Power DVD 11 දාගත්තොත් නිකන් 2D වීඩියෝ වුනත් 3D කරලා බලාගන්න පුළුවන්. ඒත් ඒ අර 1970 විතර භාවිතා වුන නිල්-කොල කණ්නාඩි දාලා බලන ක්‍රමේට. එහෙම බලද්දී ඇස් රිදෙනවා. නියම 3D බලන්න නම්
3D TV එකකුයි,
3D බ්ලූරේ ප්ලේයර් එකකුයි,
3D කණ්නාඩි කුට්ටමකුයි,
3D බ්ලූරේ ඩිෂ් එකකුයි තියෙන්න ඕනේ