ගෙදර ටයිල් කරන්න සිවිලිම ගහන්න උදව්.
ලගදි ගෙවල් හදපු අය හා දන්න අය කියන්න බලන්න.
1)ගෙදර ටයිල් කරන්න තියන පොලව කඩලා සේරම ඉවර කරනකොට අන්තිමේදි වර්ග අඩියකට කීයක් විතර වියදම් වෙනවද බං ?(බාස් කුලිය ඇතුලත්ව)
2)සිවිලිම asbastos වලින් ගහන්න ලී වලට සිවිලිම් සේරටම ගියාම අන්තිමේදි වර්ග අඩියකට කීයක්...