වාද්දුවේ ඉදලා බස් එකේ යනවනම් කොහෙට ගිහිල්ලා යන එකද ලේසි ?
බයික් එකේ යනවනම් ලේසි කොහෙන් යන එකද ?
දන්න එකෙක් කියපංකෝ.............
bus eke yanawanam Wellawattata palayan
Bike eke yanawanam Nugegodata gihilla yana eka lesiyi




bus eke yanawanam Wellawattata palayan
Bike eke yanawanam Nugegodata gihilla yana eka lesiyi
wadduwe handiyata awith anne banUba wadduwe koheda?
wellawatta ta gihin 141 yanna kiyalada kynne
muta wadduwe idan wellawattata ena welawa yayi eke nara yanna![]()
pare yana eka tama lesima. bottu plane yanne na mage hithe

wellawatte ඉදලා 141 එකේ narahenpita යන්න කොච්චර වෙලාවක් යනවද බං ?

oya magulata kirulaponadi amathaka wenawa nara yanna thiyenawa kiyala 


පොඩ්ඩක් වෙලා ගියාට කමක් නෑ බස් එකේ පලයන්... ඔතන බයික් දාන්න ගියහම මහ වදේ වෙලාවකට.... අනිත් එක කුඩ්ඩෝ ඉන්නවා ඔය ඒරියා එකේ... නැත්නම් කෝච්චියේ කොටුවට ගිහිල්ලා කොටුවෙන් 103 ක නැගල පලයන්... වැඩේ ලේසියි...![]()


පොඩ්ඩක් වෙලා ගියාට කමක් නෑ බස් එකේ පලයන්... ඔතන බයික් දාන්න ගියහම මහ වදේ වෙලාවකට.... අනිත් එක කුඩ්ඩෝ ඉන්නවා ඔය ඒරියා එකේ... නැත්නම් කෝච්චියේ කොටුවට ගිහිල්ලා කොටුවෙන් 103 ක නැගල පලයන්... වැඩේ ලේසියි...![]()

බම්බා වලට වරෙන්
ඇවිල්ල නාරාහේන්පිට ට යන්නේ කොහොමද කියල අහපන් ලේසියි
ela.ubata nara aye yanna thiya hithannawath epa wena tharamata wela yanawaoya magulata kirulaponadi amathaka wenawa nara yanna thiyenawa kiyala
![]()
uba wellwaththen kirulaponata ticket ganin
ita passe kirulaponadi tak gala duwala gihin ita issarahin thyena 141 nagapan
ethakota yana welwa adu krganna puluwan
naththm athal eke kotuwata train eke gihin 103 waren bn![]()



ela thanks machan
12 - 1 වෙනකොට එන්න බලාගෙන යන්නේ බං... උදෙන් ගියොත් කොච්චර විතර වෙලාවක් යනවද 141 නාරහෙන්පිටට යන්න.

මේක තමයි සිස්ටම් එක... හැබැයි කිරුලපනට එනකොට ඉස්ස්රහ ෆුට්බෝඩ් එකට බැහැලා ඉන්න ඕනේ... සමහර වෙලාවට අනිත් එක කෙලගෙන යනවා...
