Electrical Engineering කරන කට්ටිය
Electrical Engineering කරන කට්ටිය එහෙම එළකිරි එකේ ඇතිනේ, මේ Thread එකේ අපි අපේ දැනුම බෙදා ගමු.
මේක පොඩ්ඩක් අමාරු subject එකක්, C++ හිටන් තියෙනවා, Programming ලියන්න ගියාම එපා වෙනවා . Lecture Notes එකපාර 50-60 පට පට ගාල දෙනවා. පාඩන් කරන්න ඕනේ ඔක්කොම. හැබැයි...