මම පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 7 Home Premium. සමහර වෙලාවට start, documents ගියාම massege එකක් එනවා windows explorer has stopped working කියලා. ඔය ගොල්ලොන්ටත් එහෙම එකක් එනවද? එක නවත්තගන්න මොනාද කරන්න ඕනේ.
මගේ laptop එක Compaq presario CQ61
මගේ laptop එක Compaq presario CQ61
Last edited: