යාපනයේ ගල් ප්‍රහාර හා පුද්ගල පහරදීම් ( වවුනියා මධුසංක අමරසිංහ ) 2016-10-26 16:44:35
යාපනය කරයිනගර් හා ආනෙයිකොඩ්ඩෙයි ප්‍රදේශයන්හි ඊයේ (25දා) රාත්‍රියේ බස් රථයකට ගල් ප්‍රහාරයක් හා පුද්ගලයන්ට පහරදී යතුරුපැදි වලට හානි සිදුකිරීම් ගැන වාර්තා වී ඇති බවට ප්‍රදේශ භාර පොලිස් ස්ථාන සඳහන් කරයි.
(25දා)...