උතුරට අද දවසේ මොකද වෙන්නෙ

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    විග්නේෂ්වරන් උතුරේදී ජාතික කොඩිය ඉවත් කරයි

    0.jpg


    උතුරු පලාත් නව මහ ඇමති සීවී විග්නේෂ්වරන් මහතා ශ‍්‍රී ලංකා ජාතික කොඩිය සිය නිල කටයුතුවලින් ඉවත් කර ඇතැයි ජාතික හෙළ උරුමය චෝදනා කරයි.

    එම පක්‍ෂ මාධ්‍ය ලේකම් නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා සඳහන් කළේ ඉන්දීය විදේශ ඇමතිවරයා සහ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අතර හමුවේදී එය මනාව පැහැදිලි වූ බවයි.

    එම හමුවේදී සාකච්ඡා මේසයෙහි උතුරු පළාත් කොඩිය සහ ඉන්දීය ජාතික කොඩිය පමණක් ප‍්‍රදර්ශනය කර ඇති බව පැවසූ ඔහු උතුරු පළාත් සභාව අද වන විට ඉන්දීය මධ්‍යම රජයේ ප‍්‍රාන්ත ආණ්ඩුවක් බවට පත්වෙමින් ඇති බවද සඳහන් කලේය.

    මෙහිදී උතුරු පළාත් මහ ඇමතිවරයා රටේ ව්‍යවස්ථාව උල්ලගංණය කර ඇතැයිද වර්ණසිංහ මහතා සඳහන් කරයි.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    දෙමළ සන්ධාන මන්ත්‍රීවරු දිවුරුම් දෙති

    ‘හෙට අපේ‘ යන තේරුම දෙන දෙමළ ගීතයේ තනුව වාදනය කැරුණු පෙරහරකින් යාපනය මුනියප්පර් කෝවිලේ සිට වීරසිංහම් ශාලාවට පැමිණි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
    ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් හා ඊ ටී ආර් එල් එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරු පැමිණ නොසිටියහ.


    19(133).jpg


    බලන්න ඡායාරූපයේ පෝස්ටරය දිහා, ඒකේ තියෙන්නේ එක භාෂාවක් විතරයි. දකුණු පැත්තේ ඔහොම උනානම් කෑගහන්න එන් ජී ඕ නඩ ගොඩයි ඒ විතරක් නෙවේ ජාතික කොඩිය පෙන්නත් නෑ
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    TNA මන්ත‍්‍රීන් 07 දෙනෙක් ප‍්‍රභාකරන් මරා දැමූ තැන දිවුරන්න සැරසේ

    උතුරේ මහ ඇමති සි.වී. විග්නේෂ්වරම් හිටපු විනිසුරු ඉදිරිපිට දිවුරුම් නොදි වෙල්ලමුල්ලිවයික්කාල් යුද පිටියේදි අද(14) දිවිරුම් දිමට සැළසුම් කළසිටි ටී එන් ඒ මන්ත්‍රින් නව දෙනා සිය අදහස වෙනස් කළ බව දැන ගන්න්ට ඇත. රායප්පු ජෝශප් මන්නාරම් රදගුරු තුමන්ගේ මැදිහත්විමෙන් මේ වෙනස සිදු වු බවත්, රදගුරුතුමා ප්ලොට් නායක ධර්මලිජගම් සිද්ධාර්තන් සහ ඊ පී ආර් එල් එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරුන් කැඳවා දෙමළ ජාතික සංධානයේ සමගියට මුල් තැන දෙන්නැයි ඉල්ලා සිටිමෙන් පසුව සිය අදහස වෙනස් කර මහ ඇමැති ඉදිරියේ දිවුරුම් දිමට තීරණය කළ බවද දැන ගන්න්ට ඇත
    පළාත් සභාවේ මංගල සැසියට පෙර ඔවුන් දිවුරුම් දෙතියි පැවසේ
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    දෙමළ සන්ධාන මන්ත්‍රීවරු දිවුරුම් දෙති

    ‘හෙට අපේ‘ යන තේරුම දෙන දෙමළ ගීතයේ තනුව වාදනය කැරුණු පෙරහරකින් යාපනය මුනියප්පර් කෝවිලේ සිට වීරසිංහම් ශාලාවට පැමිණි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
    ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් හා ඊ ටී ආර් එල් එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරු පැමිණ නොසිටියහ.


    19(133).jpg


    බලන්න ඡායාරූපයේ පෝස්ටරය දිහා, ඒකේ තියෙන්නේ එක භාෂාවක් විතරයි. දකුණු පැත්තේ ඔහොම උනානම් කෑගහන්න එන් ජී ඕ නඩ ගොඩයි ඒ විතරක් නෙවේ ජාතික කොඩිය පෙන්නත් නෑ

    කෝ අපේ ජාතික කොඩිය ?
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    පොදු රද සමුළුව ලංකාවේ පැවැත්වීම ගැන දෙමල සන්ධානයේ දැඩි විරෝධය

    විග්නේෂ්වරන් උඩින් රණ්ඩුවක් පෙන්නා යටින් ‘ඊළම’ වේගයෙන් ගොඩනගනවා


    ඡන්ද දිනුවා කියා රට බෙදන්න ආවොත් කඳෙන් හිස වෙන්වෙයි – හමුදාපති

    New-Army-Commander-Daya-Ratnayake.jpg


    උතුරේ පලාත් සභා ඡන්ද ප්‍රතිඵලයෙන් කුල්මත් වී බෙදුම්වාදය ට යමෙක් ඉදිරිපත් වේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කර සිටියේය.

    උතුරේ සංචාරයක නිරත හමුදාපතිවරයා මේ බව කියා සිටියේ වව්නියාවේ දී හමුදා සෙබළුන් අමතමිනි.

    මේ දින වල ඡන්ද ප්‍රතිඵලයෙන් කුල්මත් වූ කණ්ඩායමක් ඒ අයට අවශ්‍ය වෙනම රාජ්‍යයක් ලැබුණු බව සිතා අනුවණ ආකාරයෙන් කටයුතු කිරීමට සැර සෙමින් හමුදාව පෙලඹවීමට එන්නේ නම් ඔවුන්ට දැඩි දඬුවම් දීමට සිදු වනු ඇති බව ද හමුදාපතිවරයා කියා සිටියේය.

    ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිටිනා තුරු සතුටින් සිටිය හැකි බව ද ප්‍රකාශ කළ හමුදාපති දයා රත්නායක, ‘රට බෙදන්න ගියොත් රට නො වෙයි බෙදෙන්නේ ඒ අයගේ ඔලුව කඳ වෙන් වෙන්න පුළුවන්’ යනුවෙන් ද අනතුරු ඇඟවීමක් කළේය.

    විනය විරෝධී වැඩ කරන හමුදා සෙබළුන්ට එරෙහිව තරාතිරම නො තකා දැඩි පියවර ගන්නා බව හමුදාපතිවරයා මෙහි දී කියා සිටියේ රතුපස්වල සිදු වූ හමුදා ප්‍රහාරය ද සිහිපත් කරමිනි.


    - BBC
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    උතුර දෙමල නිජබිමයි… සිංහලයන් වහාම යාපනයෙන් පිටුවෙනු

    උතුර තමන්ගේ නිජ භූමිය බැවින් යාපනයෙන් වහාම ඉවත්වන ලෙස දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුළු පිරිසක් යාපනය නාවන්කුලි ප්‍රදේශයේ වසර ගණනාවක සිට පදිංචිව සිටි සිංහල පවුල් හමුවට ගොස් තර්ජනය කර තිබේ.

    එම සිංහල පවුල් 160කට අධික ප්‍රමාණය යාපනයේ මුල් පදිංචිකරුවන් වන අතර යුද සමයේ මිහින්තලයේ යාය හතර ප්‍රදේශයට ගොස් වසර 20ක් පමණ එහි පදිංචිව සිට මීට වසර 03කට පමණ පෙර යළිත් උපන්බිම වන යාපනයේ නාවක්කුලිවලට පදිංචිය සඳහා පැමිණි අය වෙති.

    ශ්‍රීධරන් දෙමල සන්ධාන මන්ත්‍රීවරයා හදිසියේම ඔවුන් සිටි ප්‍රදේශයට ගොස් තම නිජභූමියෙන් ඉවත්වන්නැයි ඔවුනට තර්ජනය කරද්දී මෙය තමුන්ටත් අයිති භූමිය නිසා ඉවත්විය නොහැකි බව නාවක්කුලියේ සිංහල වැසියන් පෙන්වා දී ඇත. එසේ නම් පදිංචිය තහවුරු කරන්නට ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි මන්ත්‍රීවරයා ඉල්ලා සිට ඇති අතර එම ලියකියවිලි යාපනය කච්චේරියට භාරදුන් නමුත් තවමත් ඒවාට පිළිතුරු ලැබි නැති බව සිංහල වැසියන් පෙන්වා දී ඇත.

    සිංහල දෙමළ ගැටුමක් යළි ඇති නොවන්නට වගබලාගෙන වහාම යාපනයෙන් ඉවත්වන්නැයි දන්වා ශ්‍රීධරන් ඇතුළු පිරිස එතැනින් පිටව ගොස් ඇත.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    කිලිනොච්චිය නොසන්සුන් – ඒ නවයත් අවහිරයි

    මේ වනවිට කිලිනොච්චි නගරය මධ්‍යයේ කිසියම් පිරිසක් ටයර් පුළුස්සා ඒ නවය මාර්ගය ද අවහිර කර ඇති බව වාර්තා වෙනවා.

    කිලිනොච්චි පොලිසියේ අපරාධ අංශයේ සැරයන්වරයෙකුට අද පස්වරුවේ කිලිනොච්චිය නගරයේ දී කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර තිබුණා.

    ඔහු දැනට කිලිනොච්චිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

    ටිපර් රථ රියදුරෙකු අද පස්වරුවේ කිලිනොච්චි නගරයේ දී බීමතින් කළහකාරී ලෙස හැසිරී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම ස්ථානයේ සිටි පිරිසක් අදාළ පොලිස් නිලධාරියාට පහරදී ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.


    jaffna-www.nethnews.lk00016.jpg


    2016-10-25
    nethfm.com
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    නිසි බලය තහවුරු කිරීමකින් තොරව ජන්දේ තියල විග්නේශ්වරන් කොටියව මහ ඇමති කරපු එක මහින්ද එදා කරපු ලොකුම වැරද්දක්

    යහපාලකයෝ අද සංහිදියාවට මුවා වෙලා කදවුරු ඉවත්කරමින් අනවශ්‍ය නිදහසක් කොටියට දෙමින් පොලිසියට ගුටි කන්නට සලස්වමින් ඒවා නොදැක්කා සේ ඉදීම අද කරන ලොකුම වැරද්දක්

    සිංහල අපි බයියෝ ටෝයියෝ ලෙස බෙදී අපේ ජාතියේ වල අපිම කපා ගැනීම සිදු කරමින් සිටිනවා නොවේද
     
    Last edited:
    • Like
    Reactions: jodubaba

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    නිසි බලය තහවුරු කිරීමකින් තොරව ජන්දේ තියල විග්නේශ්වරන් කොටියව මහ ඇමති කරපු එක මහින්ද එදා කරපු ලොකුම වැරද්දක්

    යහපාලකයෝ අද සංහිදියාවට මුවා වෙලා කදවුරු ඉවත්කරමින් අනවශ්‍ය නිදහසක් කොටියට දෙමින් පොලිසියට ගුටි කන්නට සලස්වමින් ඒවා නොදැක්කා සේ ඉදීම අද කරන ලොකුම වැරද්දක්

    සිංහල අපි බයියෝ ටෝයියෝ ලෙස බෙදී අපේ ජාතියේ වල අපිම කපා ගැනීම සිදු කරමින් සිටිනවා නොවේද

    සිරා කථාව....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිසි බලය තහවුරු කිරීමකින් තොරව ජන්දේ තියල විග්නේශ්වරන් කොටියව මහ ඇමති කරපු එක මහින්ද එදා කරපු ලොකුම වැරද්දක්

    යහපාලකයෝ අද සංහිදියාවට මුවා වෙලා කදවුරු ඉවත්කරමින් අනවශ්‍ය නිදහසක් කොටියට දෙමින් පොලිසියට ගුටි කන්නට සලස්වමින් ඒවා නොදැක්කා සේ ඉදීම අද කරන ලොකුම වැරද්දක්

    සිංහල අපි බයියෝ ටෝයියෝ ලෙස බෙදී අපේ ජාතියේ වල අපිම කපා ගැනීම සිදු කරමින් සිටිනවා නොවේද

    හිටපු ආරක්ෂක ලේකම් අද ඒ තනතුරේ හිටියනම් මේ සිද්දි මොකුත් ඇතිවෙන්න දෙන්නෙ නැ....
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    යාපනයේ ගල් ප්‍රහාර හා පුද්ගල පහරදීම් ( වවුනියා මධුසංක අමරසිංහ ) 2016-10-26 16:44:35

    යාපනය කරයිනගර් හා ආනෙයිකොඩ්ඩෙයි ප්‍රදේශයන්හි ඊයේ (25දා) රාත්‍රියේ බස් රථයකට ගල් ප්‍රහාරයක් හා පුද්ගලයන්ට පහරදී යතුරුපැදි වලට හානි සිදුකිරීම් ගැන වාර්තා වී ඇති බවට ප්‍රදේශ භාර පොලිස් ස්ථාන සඳහන් කරයි.

    (25දා) රාත්‍රියේදී අනෙයිකොඩ්ඩෙයි ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් සිටි ස්ථානයකට යතුරුපැදි කිහිපයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් එක්වරම පොලු මුගුරුවලින් පහරදී එම තරුණයන්ගේ යතුරුපැදිවලටද හානි කොට පලා ගොස් තිබෙන බවට මණිපායි පොලීසියට තොරතුරු ලැබී ඇත.

    ඊයේ සවස් කාලයේ යාපනය ගුරුනගර් ප්‍රදේශයෙහි ධාවනය වෙමින් තිබූ බස් රථයකට කිසියම් පිරිසක් විසින් සැඟව සිට ගල් ප්‍රහාර එල්ල වී ඇති අතර එහිදී බස් රථයේ මගීන් නොසිටීම නිසා හානියක් සිදු නොවුනද බස් රථයේ වීදුරු කැඩී ඇති බවටද පොලීසිය සඳහන් කළේය.


    ada.lk
    30.jpg
     

    Similar threads