මචං,
මුලින්ම අපි අදාළ බඩු ටිකට අදාළ performa invoice එකක් ගන්න ඕනේ. මේකෙදි බොහොම පැහැදිලිව තියෙන්න ඕනේ බඩු වල විස්තරය, performa invoice අංකය, supplier bank details, ඊට පස්සේ price එක FOB, CIF හරි CNF ද කියන එක. Payment එක TT ද LC ද කියන එක
FOB -Freight On Board කියන්නේ supplier ගේ port එකට බඩු...