රිපල් ගන්න කියල තමා මම නම් කියන්නේ. ඒවගේ ගානකින් උබට අවුරුද්දක් ඇතුලතම සැහෙන ගානක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉක්මනට ගනින්. $3 වෙන්න කලින්. $100 වෙනකන් up වෙයි කියලා තමා forecast කරලා තියෙන්නේ. Risk එකක් තියනවා. $100 යන එක නම් sure කරන්න බැ, හැබැයි ඉතින් $5,6 නම් යනවා sure. එක නිසා දැන්මම ගනින් මම...