උළුවහු ලී,වඩිම්බු ලෑලි පිළිබඳව ඔබ දැනුවත්
A. උළුවහු ලී කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ කොස් නේ,
ඒ උනාට කොස් වලින් කරන්න ගියාම වියදම ගොඩක් වැඩියි කියලා දන්නවා ඇතිනේ,
ඉතින් මේකට විකල්පයක් නැද්ද කියල සමහර වෙලාවට හිතෙන්න පුළුවන්,
මේකට විකල්පයක් තියෙනවා
කොස් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් හොඳ...